මෙන්න මම බලපු තවත් සුපිරි ඩොකියුමෙන්ටරි එකක් .
නම :Four Horsemen ,
නාලිකාව : නාලිකාවකට අයත් ඩොකියුමෙන්ටරි එකක් නොවෙ.
වර්ෂය :2012
කොටස් ගණන: 1 යි .
කෙටි හැඳින්වීමක් :
"Four Horsemen කියන්නෙ අසරුවන් 4 දෙනෙක් කියන එක. මෙ අසරුවන් යනු බයිබලයෙ සඳහන් මරණය, දුර්භික්ෂය. යුද්ධය සහ ආක්‍රමණ කියන දේශපාලනික හා සමාජීය කාරනා හැඳින්වීමට යොදාගත් උපමාවක්. ඉතිං වර්තමාන ලොකෙත් ආර්ථික අර්බුධ ,ත්‍රස්තවාදය,යුද්ධය, දුර්භික්ෂය වැනි දේවල් නිසා ලොකය සිදුවන විචලනයත් ඉන් අනාගතය පෙර දැක්මත් තමා මෙ වාර්තා වැඩසටහනෙන් වෙන්නෙ. ලොකප්‍රකට සමාජ විද්‍යාඥ නොම් චොම්ස්කි ඇතුලු විද්වතුන් ගණනාවක් මෙහිදි ඔවුන්ගෙ අදහස් පළකිරීමක් සිද්ධ කරනු ලබනවා. "
වැඩි විස්තර :
https://en.wikipedia.org/wiki/Four_Horsemen_(film)
බාගත/ලබාගත/මිලට ගත හැකි මූලාශ්‍රය:
Last edited:





