මචන්ල මට පොඩි උදව්වක් ඕනේ...මට පුලුවන්ද කාට හරි හොයල දෙන්න..මෙතෙක් එළකිරි එකේ ගියපු ෆන්ඩ් එකතු කරලා දාප්පු ත්‍රේඩ් වලින් එකක් හරි...!!
තේරෙන්න කිව්වොත් මචන්ලා මෙහෙමයි අපි හිතමුකො එළකිරි එකෙක්ට අසනීප වෙලා පොරට උදව්වක් වශයෙන් අනිත් මෙම්බර්ස්ලා සෙට් එක සල්ලි බැන්ක් කරපු වගෙ ත්‍රෙඩ් එකක් හරි හොයගන්න පුලුවන් වෙයිද..මට පොඩි Presentation එකක් කරන්න වෙලා බ්න් එකයි..!
ලොකු උදව්වක් මචන්ලා මේ වෙලාවේ