Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඉදලා ඉටලා පොඩි ටෙස්ට් පාරක් දාලා බලන්න ඕන උඹලගේ ලේ ගමනය කොහොමද කියලා, උඹ පාස්:):)

sCo_blink.gif
ගැන්සිය දැන් ඉසපිරිතාලයක්/ලෙඩ වාට්ටුවක් වෙලාද මන්දා..........
sSic_stretcher.gif
 
Apr 19, 2011
5,700
210
0
sCo_blink.gif
ගැන්සිය දැන් ඉසපිරිතාලයක්/ලෙඩ වාට්ටුවක් වෙලාද මන්දා..........
sSic_stretcher.gif

එහෙම තමයි ,,, හොඳ සරීර කෘත්‍යයෙන් ඉන්නවද කියලා බලන්න එපැයි... :P
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;10736711 said:
එහෙම තමයි ,,, හොඳ සරීර කෘත්‍යයෙන් ඉන්නවද කියලා බලන්න එපැයි... :P

:oo: මුද්‍රණ දෝෂයක් වගේ මං හිතන්නේ....
ශරීර සෞඛ්‍යෙයෙන් නෙමෙයිද..............
:P:lol:
 
Apr 19, 2011
5,700
210
0
කට්ටය කෝමද?
වලිනම් නෑ
මං දැන් නිමිලා

හැදිලා හැදිලා උඹ දැන් හැදිලා ...
ඉස්සර සෙල්ලම් අමතක කරලා ...
(අනේ දෙයියනේ)
පලක් නෑනේ දැන් මොනවත් කියලා ...
කෙල්ලත් එක්කල පලයන් පැනලා...



sCh_bandmembers2.gif


character068.gif
 
Last edited:
Apr 19, 2011
5,700
210
0
මම අලුතෙන් ආවෙ,... මෙතන මොකද වෙන්නේ,... :D

ආ අලුත් එකා වරෙන් ඩො ... මේ දවස් වල නම් මොකුත් වෙන්නේ නෑ.. ඇයි මොනවත් වෙන්න ඕනෙද ?
fighting001.gif
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
කට්ටය කෝමද?
වලිනම් නෑ
මං දැන් නිමිලා


sFun_balloonsmilies.gif
ගැන්සියෙ අපි නම් වලියෙන්..ජොලියෙන්....පොලියන්..තමා ඉන්නවා...:P:P


සිංහළයා;10737115 said:
හැදිලා හැදිලා උඹ දැන් හැදිලා ...
ඉස්සර සෙල්ලම් අමතක කරලා ...
(අනේ දෙයියනේ)
පලක් නෑනේ දැන් මොනවත් කියලා ...
කෙල්ලත් එක්කල පලයන් පැනලා...



sCh_bandmembers2.gif


character068.gif



එයා දැන් ඇල්වතුරත් නිවලලු බොන්නෙ....
sFun_coffeeaddict.gif
:P
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;10737230 said:
ආ අලුත් එකා වරෙන් ඩො ... මේ දවස් වල නම් මොකුත් වෙන්නේ නෑ.. ඇයි මොනවත් වෙන්න ඕනෙද ?
fighting001.gif

sFun_doh2.gif
හා හා ළමයෝ.....මොකද්ද ඔය කරන්නේ
sAng_hissyfit.gif


අලුත් ළමයාට බඩකට පිරෙන්න ටොකු ඇන්නම හරිද??????
sAng_rantTealc.gif
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10737230 said:
    ආ අලුත් එකා වරෙන් ඩො ... මේ දවස් වල නම් මොකුත් වෙන්නේ නෑ.. ඇයි මොනවත් වෙන්න ඕනෙද ?
    fighting001.gif

    අනේ මට බයයි අම්ම ගහයි බැට් එකෙං

    sFun_doh2.gif
    හා හා ළමයෝ.....මොකද්ද ඔය කරන්නේ
    sAng_hissyfit.gif


    අලුත් ළමයාට බඩකට පිරෙන්න ටොකු ඇන්නම හරිද??????
    sAng_rantTealc.gif

    :(:(
     
    Status
    Not open for further replies.