

ඉදලා ඉටලා පොඩි ටෙස්ට් පාරක් දාලා බලන්න ඕන උඹලගේ ලේ ගමනය කොහොමද කියලා, උඹ පාස්![]()
ගැන්සිය දැන් ඉසපිරිතාලයක්/ලෙඩ වාට්ටුවක් වෙලාද මන්දා..........![]()
![]()

සිංහළයා;10736711 said:එහෙම තමයි ,,, හොඳ සරීර කෘත්‍යයෙන් ඉන්නවද කියලා බලන්න එපැයි...![]()
මුද්‍රණ දෝෂයක් වගේ මං හිතන්නේ....

මුද්‍රණ දෝෂයක් වගේ මං හිතන්නේ....
ශරීර සෞඛ්‍යෙයෙන් නෙමෙයිද..............![]()
කට්ටය කෝමද?
වලිනම් නෑ
මං දැන් නිමිලා
මම අලුතෙන් ආවෙ,... මෙතන මොකද වෙන්නේ,...![]()
කට්ටය කෝමද?
වලිනම් නෑ
මං දැන් නිමිලා

සිංහළයා;10737115 said:හැදිලා හැදිලා උඹ දැන් හැදිලා ...
ඉස්සර සෙල්ලම් අමතක කරලා ...
(අනේ දෙයියනේ)
පලක් නෑනේ දැන් මොනවත් කියලා ...
කෙල්ලත් එක්කල පලයන් පැනලා...
![]()
![]()

සිංහළයා;10737230 said:ආ අලුත් එකා වරෙන් ඩො ... මේ දවස් වල නම් මොකුත් වෙන්නේ නෑ.. ඇයි මොනවත් වෙන්න ඕනෙද ?![]()
සිංහළයා;10737230 said:ආ අලුත් එකා වරෙන් ඩො ... මේ දවස් වල නම් මොකුත් වෙන්නේ නෑ.. ඇයි මොනවත් වෙන්න ඕනෙද ?![]()
හා හා ළමයෝ.....මොකද්ද ඔය කරන්නේ![]()
![]()
අලුත් ළමයාට බඩකට පිරෙන්න ටොකු ඇන්නම හරිද??????![]()


ගැන්සියෙ අපි නම් වලියෙන්..ජොලියෙන්....පොලියන්..තමා ඉන්නවා...![]()
![]()
එයා දැන් ඇල්වතුරත් නිවලලු බොන්නෙ....![]()
![]()