Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කෝ තොපේ මහලොකු ගැන්සිය?? වරෙව් ගේමට?? තොපි බයේද හැංගිලා ඉන්නේ..??:growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ තාත්තා මාව රක්ෂිත බන්ධනාගාරයේ දාලා තිබ්බ බං ඊයේ...........
    ඒකයි මේ පැත්තේ ඇවිත් යන්න බැරි වුණේ...................
    උඹලා හිතනවා ඇති නේද මේ කාලකන්නියා හිස් අතින්ම ඇවිල්ලා කියලා.........?...
    නැ නැ..................
    හිස් අතින් නෙමේ ආවේ..............
    ගේමකුත් අරගෙනයි ආවේ..................
    ඊයේ බොද මීදුම් කතාවේ දනුකයාට ගහපු සාලියට‍යි සාලියගේ යාලුවෝ දෙන්නටයි ගේමක් දෙන්න කියලා මට ඕඩරයක් ආව..............
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    ඇයි බං???

    අප්‍රේල් 23 හෙනයක් ගහල TV එක සුන්නත්දූවිලි වෙල ගියා බං.:baffled::baffled:
    ඒ නිසා ඊයේ දනුකයට ගහපු එවුන් කවුද කියලා බලා ගන්න බැරි උනානේ...:sorry::sorry:
    ශික්.........
    :baffled::baffled::frown:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අප්‍රේල් 23 හෙනයක් ගහල TV එක සුන්නත්දූවිලි වෙල ගියා බං.:baffled::baffled:
    ඒ නිසා ඊයේ දනුකයට ගහපු එවුන් කවුද කියලා බලා ගන්න බැරි උනානේ...:sorry::sorry:
    ශික්.........
    :baffled::baffled::frown:

    Saliyai saliyage yaaluwo dennekui ban......
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    උඹ ගාව photo තියෙනවනෙ... එහෙනම් රෑට සෙට් වෙමු.
    මන්නයක් තිබ්බම ඇති නේ ගේමට

    විසිකැත්තකුත් ගේන්නම්....
    එතකොට දුර ඉදං ගහන්න පුලුවන්ගගගගගගගගග
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    විසිකැත්තකුත් ගේන්නම්....
    එතකොට දුර ඉදං ගහන්න පුලුවන්ගගගගගගගගග

    හප්පොච්චියෙ.....
    දමලා ගහන්න පුලුවන් දෙක තුනක් ගෙනාවනම් ලේසියි වගේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙන ගහන්න යන්නේ... :shocked::shocked::oo:
    මම ගිහින් පොහොර බෑග් එකක් ඇඳගෙන 8.30ට එන්නම් ගේමට
    :growl::growl:

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හප්පොච්චියෙ.....
    දමලා ගහන්න පුලුවන් දෙක තුනක් ගෙනාවනම් ලේසියි වගේ

    අපේ ගෙදර තියනවා පරණ ගඩොල් බාගේ ෆෝන් එකක් තියනවා........ඒකත් ගේන්නම්.....
    ඒකත් මදි උනොත් මම උඹව උස්සල ගහන්නම්.....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹලා මෙතන භයානක ආයුධ එක්කනේ වලි දාගන්නේ.. ඉතිං බය නැද්ද... :eek:

    උඹ කියන්නේ වලි වලට යද්දි කතුරැ පැන්සල් උල් කරන කටර් එහෙම අරගෙන යන්න කියලද?
     

    harsha.perera

    Well-known member
  • කාටද කියපල්ලා ගේම දෙන්න ඕන......
    commandos-complete.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    උඹ කියන්නේ වලි වලට යද්දි කතුරැ පැන්සල් උල් කරන කටර් එහෙම අරගෙන යන්න කියලද?

    ඉතිං උඹලා මේ විසිකැති අරන යන්න හදන්නේ..? :lol: බලපන් ඔකකට කැපුනොත් සති ගානක් විදවන්න වෙනවනේ.. ඊට වඩා හොඳ නැද්ද මේ වගේ එකක්... කාටවත් කරදරයක් නැහනේ.. :P:P

    clean-beretta-fs-pistol-200X200.jpg
     

    harsha.perera

    Well-known member

  • ගේම ඕනෙ නෑ බං.......
    එක කාමරයක් තිබ්බාම ඇති.......:P:P
    සාදරයෙන් පිළිගන්නවා අපේ ගැන්සියට
    තෑන්ක්ස් මචන්.....
    ගේමක්නම් කියපන් සාක්කි නැතිවෙන්න දෙනවා හරී......
    :frown::frown:
     
    Status
    Not open for further replies.