ඇයි බං???







අප්‍රේල් 23 හෙනයක් ගහල TV එක සුන්නත්දූවිලි වෙල ගියා බං.
ඒ නිසා ඊයේ දනුකයට ගහපු එවුන් කවුද කියලා බලා ගන්න බැරි උනානේ...
ශික්.........![]()
Saliyai saliyage yaaluwo dennekui ban......
උඹ ගාව photo තියෙනවනෙ... එහෙනම් රෑට සෙට් වෙමු.
මන්නයක් තිබ්බම ඇති නේ ගේමට
විසිකැත්තකුත් ගේන්නම්....
එතකොට දුර ඉදං ගහන්න පුලුවන්ගගගගගගගගග
හප්පොච්චියෙ.....
දමලා ගහන්න පුලුවන් දෙක තුනක් ගෙනාවනම් ලේසියි වගේ
හෙන ගහන්න යන්නේ...
මම ගිහින් පොහොර බෑග් එකක් ඇඳගෙන 8.30ට එන්නම් ගේමට
උඹලා මෙතන භයානක ආයුධ එක්කනේ වලි දාගන්නේ.. ඉතිං බය නැද්ද...
තෝ වලියකට යන්න කලින්ම බය වුණාද?

උඹලා මෙතන භයානක ආයුධ එක්කනේ වලි දාගන්නේ.. ඉතිං බය නැද්ද...![]()
උඹ කියන්නේ වලි වලට යද්දි කතුරැ පැන්සල් උල් කරන කටර් එහෙම අරගෙන යන්න කියලද?
බලපන් ඔකකට කැපුනොත් සති ගානක් විදවන්න වෙනවනේ.. ඊට වඩා හොඳ නැද්ද මේ වගේ එකක්... කාටවත් කරදරයක් නැහනේ.. 

ගේම ඕනෙ නෑ බං.......කාටද කියපල්ලා ගේම දෙන්න ඕන......
![]()


තෑන්ක්ස් මචන්.....
ගේම ඕනෙ නෑ බං.......
එක කාමරයක් තිබ්බාම ඇති.......
සාදරයෙන් පිළිගන්නවා අපේ ගැන්සියට

