Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
සිංහළයා;10830899 said:
ඔව් ඔව් ඔය රිලවා ඕනවට වැඩියි තමයි :angry: අද ඕකගේ උපන්දිනේ හින්ද අල්ලලා දාන්න... :D
කුමන පයන්නක්ද මේ?කාගෙද උපන්දිනේ? පරුෂ වචන අහගන්නද හදන්නේ ආහ්?
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අද වගේ චාටර් දවසක ඉපදිච්ච උං එහෙම මෙහෙ ඉන්නවද? :P:P
දැන් අර සිංහලයා කෑ ගැහුවා තියාගෙන අද මගේ උපන්දිනේද කියලා බොරුවට,ඒ පාර මූ කවුරු ගැනද කියන්නේ?
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැන් අර සිංහලයා කෑ ගැහුවා තියාගෙන අද මගේ උපන්දිනේද කියලා බොරුවට,ඒ පාර මූ කවුරු ගැනද කියන්නේ?

    මොකෝ උඹ කලබල උනේ
    :oo::oo:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අද වගේ චාටර් දවසක ඉපදිච්ච උං එහෙම මෙහෙ ඉන්නවද? :P:P

    අද වගේ චාටර් දවසක ඉපදිච්ච උං හෙනම චාටර් පොරවල් වෙන්න ඇති :rofl:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    මොකෝ උඹ කලබල උනේ
    :oo::oo:
    මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද.
    උගේ ඇස් පේන්නේ නැද්ද මන්දා,ගිහින් Profile එකේ බලන්න කියපන්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද.
    උගේ ඇස් පේන්නේ නැද්ද මන්දා,ගිහින් Profile එකේ බලන්න කියපන්

    දැන් නේද දැම්මේ අපි බලන් හිටියෙ දානකන්.. හූ හූ :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද.
    උගේ ඇස් පේන්නේ නැද්ද මන්දා,ගිහින් Profile එකේ බලන්න කියපන්

    ඕක ඉතින් කියල දාපංකෝ,..

    සිංහළයා;10831218 said:
    දැන් නේද දැම්මේ අපි බලන් හිටියෙ දානකන්.. හූ හූ :P

    :eek::eek:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    koomada jeewithe?

    hondai anea..oyata kohomadaa??
    licca11.gif

    සිංහළයා;10830472 said:
    මේ මොකො:shocked: .... තව එක්කෙනෙක් ආවා විතරයි.. ගැස් ගණන් ගිය හැටි :P:eek:

    licca3.gif
    ගෑස් එහෙමලු.....:rofl:

    මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද

    gt8.gif
     
    Status
    Not open for further replies.