hey ya! u r too much![]()
අද ඕකගේ උපන්දිනේ හින්ද අල්ලලා දාන්න... 
කුමන පයන්නක්ද මේ?කාගෙද උපන්දිනේ? පරුෂ වචන අහගන්නද හදන්නේ ආහ්?සිංහළයා;10830899 said:ඔව් ඔව් ඔය රිලවා ඕනවට වැඩියි තමයිඅද ඕකගේ උපන්දිනේ හින්ද අල්ලලා දාන්න...
![]()
කුමන පයන්නක්ද මේ?කාගෙද උපන්දිනේ? පරුෂ වචන අහගන්නද හදන්නේ ආහ්?

ආහ් තට්ට කුකුලා,ආවාද මගේ වහලා.නමස්කාර කරපිය මට
දැන් අර සිංහලයා කෑ ගැහුවා තියාගෙන අද මගේ උපන්දිනේද කියලා බොරුවට,ඒ පාර මූ කවුරු ගැනද කියන්නේ?අද වගේ චාටර් දවසක ඉපදිච්ච උං එහෙම මෙහෙ ඉන්නවද?![]()
දැන් අර සිංහලයා කෑ ගැහුවා තියාගෙන අද මගේ උපන්දිනේද කියලා බොරුවට,ඒ පාර මූ කවුරු ගැනද කියන්නේ?


අද වගේ චාටර් දවසක ඉපදිච්ච උං එහෙම මෙහෙ ඉන්නවද?![]()

මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද.
මොකෝ උඹ කලබල උනේ![]()
මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද.
උගේ ඇස් පේන්නේ නැද්ද මන්දා,ගිහින් Profile එකේ බලන්න කියපන්

මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද.
උගේ ඇස් පේන්නේ නැද්ද මන්දා,ගිහින් Profile එකේ බලන්න කියපන්
සිංහළයා;10831218 said:දැන් නේද දැම්මේ අපි බලන් හිටියෙ දානකන්.. හූ හූ![]()


koomada jeewithe?
සිංහළයා;10830472 said:මේ මොකො.... තව එක්කෙනෙක් ආවා විතරයි.. ගැස් ගණන් ගිය හැටි
![]()

මේ සිංහලයා කියන්නේ අද මගේ උපන්දිනේ කියලා,උම දැක්කේ නැද්ද