Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හරි අමාරුයි බං මම යනව දොයියන්න,... හෙට 3.30 ට එයාර් පොර්ට් යන්න තියනවා,.. :(

සුරා එස්..
bleuantenne28.gif

 
Apr 19, 2011
5,700
210
0
මෙන්න බයේ යන්න හදනවෝ.........................:P
කාටද උඹට ... නැහ්... :P
හරි අමාරුයි බං මම යනව දොයියන්න,... හෙට 3.30 ට එයාර් පොර්ට් යන්න තියනවා,.. :(

අලි සෝයි අහස්යන්තර බලන්නද යන්නෙ... හලි ෂෝයි නේ එව්වා උඩින් යනකොට. , :baffled::baffled: මාත් ආසයි බලං ඉන්ට,,, :rolleyes:
 
Apr 19, 2011
5,700
210
0
කෝ මුන් ටික ... අද පාලුවට ගිහින් වගේ... :shocked::shocked::shocked:කව්රුත් නැද්ද.. මට බයා...යි
sSc_hiding2.gif
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාගේ දයාබර පෙට්සි පනේ............
    ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
    මුහුදේ පාවෙන නෞකාවක් සේ
    නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
    සුළගේ පාවෙන දුහුල් මලක් සේ
    මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
    එපා චපල බස්
    එපා බොළඳ තර්ක
    එපා අනුකම්පා මට
    එපා නපුරුකම්
    ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
    එකම එකවරක් මට කියන්න
    පණ මෙන් ආදරේ යයි කියා...........:love::love:


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :D මම අලුතෙන් ආවේ..
    :rofl: මාවත් ගන්නවද...

    :shocked::shocked:ආහ් උඹව දැකල පුරුදුයි.. මෙච්චර කල් ගැන්සියට පාන් ගෙනාපු එකත් උඹ වගේමයි.. උගේ නම මධුරංග(ලු) මහ එපාකරපු එකා ... උඹේ නමත් ඒකද? :eek::eek::eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මාගේ දයාබර පෙට්සි පනේ............
    ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
    මුහුදේ පාවෙන නෞකාවක් සේ
    නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
    සුළගේ පාවෙන දුහුල් මලක් සේ
    මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
    එපා චපල බස්
    එපා බොළඳ තර්ක
    එපා අනුකම්පා මට
    එපා නපුරුකම්
    ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
    එකම එකවරක් මට කියන්න
    පණ මෙන් ආදරේ යයි කියා...........:love::love:


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    එතකොට පූසි මටද ? :love:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මාගේ දයාබර පෙට්සි පනේ [පනේ යනු ආදරය වැඩිපුර පෙන්වීමට යොදන පදයකි] :P
    ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය :shocked:
    මුහුදේ පාවෙන නෞකාවක් සේ :baffled:
    නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ :yes:
    සුළගේ පාවෙන දුහුල් මලක් සේ :confused:
    මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි :angry:
    එපා චපල බස් :no:
    එපා බොළඳ තර්ක :no:
    එපා අනුකම්පා මට :no:
    එපා නපුරුකම්:no:
    ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට[tok tok] :eek:
    එකම එක වරක් මට කියන්න :angry:
    පණ මෙන් ආදරේ යයි කියා :love:
    :oo:
    ඔයා කතා කරන්නේ නැති දවස් ටිකේ..
    :yes:
    මම කෑවේ නැහැ...
    :rolleyes:
    මම බිව්වේ නැහැ...
    :D
    මම නෑවේ නැහැ...
    :baffled:



    :eek:
     
    Status
    Not open for further replies.