හරි අමාරුයි බං මම යනව දොයියන්න,... හෙට 3.30 ට එයාර් පොර්ට් යන්න තියනවා,..![]()
සුරා එස්..
හරි අමාරුයි බං මම යනව දොයියන්න,... හෙට 3.30 ට එයාර් පොර්ට් යන්න තියනවා,..![]()
gud night n sweet drmz sudu poowaaa
hondata mal kadannaaaa![]()

කාටද උඹට ... නැහ්...මෙන්න බයේ යන්න හදනවෝ.........................![]()

හරි අමාරුයි බං මම යනව දොයියන්න,... හෙට 3.30 ට එයාර් පොර්ට් යන්න තියනවා,..![]()

මාත් ආසයි බලං ඉන්ට,,, 
ඇඩෝව්...


ගුඩ් මෝර්නින් මචන්ලා...............![]()

















මම අලුතෙන් ආවේ..
මාවත් ගන්නවද...

ආහ් උඹව දැකල පුරුදුයි.. මෙච්චර කල් ගැන්සියට පාන් ගෙනාපු එකත් උඹ වගේමයි.. උගේ නම මධුරංග(ලු) මහ එපාකරපු එකා ... උඹේ නමත් ඒකද? 


මාගේ දයාබර පෙට්සි පනේ............
ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
මුහුදේ පාවෙන නෞකාවක් සේ
නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
සුළගේ පාවෙන දුහුල් මලක් සේ
මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
එපා චපල බස්
එපා බොළඳ තර්ක
එපා අනුකම්පා මට
එපා නපුරුකම්
ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
එකම එකවරක් මට කියන්න
පණ මෙන් ආදරේ යයි කියා...........

මාගේ දයාබර පෙට්සි පනේ [පනේ යනු ආදරය වැඩිපුර පෙන්වීමට යොදන පදයකි]
ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
මුහුදේ පාවෙන නෞකාවක් සේ
නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
සුළගේ පාවෙන දුහුල් මලක් සේ
මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
එපා චපල බස්
එපා බොළඳ තර්ක
එපා අනුකම්පා මට
එපා නපුරුකම්
ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට[tok tok]![]()
එකම එක වරක් මට කියන්න![]()
පණ මෙන් ආදරේ යයි කියා
ඔයා කතා කරන්නේ නැති දවස් ටිකේ..
මම කෑවේ නැහැ...
මම බිව්වේ නැහැ...
මම නෑවේ නැහැ...
