තරුණියගේ කට වැඩිය. තමා නොදන්නේය මගේ සැටි.......![]()



.........................



යුද්දෙට නැති කට කොස් කොටන්ටද කිව්වලුනේ........


තරුණියගේ කට වැඩිය. තමා නොදන්නේය මගේ සැටි.......![]()



.........................





.........................
යුද්දෙට නැති කට කොස් කොටන්ටද කිව්වලුනේ........![]()

මම රෙඩී
රෙඩී වෙන්න ගොඩක් වෙලා ගියා නේද?????
ඉනේ බදින කලු පටිය ඔලුවෙ බැදන් ආවෙ ඒක වෙන්ටැ මයෙ හිතේ..![]()

පොඩ්ඩක් වෙයිට්, වෙන එකක් දාගෙන එනකං... 
කව්ද මේකේ ගෝඩ් ෆාදර්...???


මාව හෙව්වද??.....
මං මෙහේ......................
![]()

මේකෙ ගෝඩ් වෙනම ෆාදර් වෙනම ඉන්නෙ,..![]()
අහපන් කවුරු අවා කියලද කියන්න ඕන කියලා.
හපොයි,... මෙයා ආභාදිතයි, අතක් කැඩිලා වගෙයි,...![]()

හැබැයි දැන්නම් එක්කෙනෙක්වත් නැහැ .හොදටම නිදි.... පස්සේ තමා හම්බ වෙන්න පුළුවන්.....අහපන් කවුරු අවා කියලද කියන්න ඕන කියලා.
![]()


yaaaaaaaaaaaaaahooooooooo'
![]()



yaaaaaaaaaaaaaahooooooooo'
![]()
හුටා හදිස්සියට වෙන වැඩ,...
මටමයි වෙන්නෙ,...පොඩ්ඩක් වෙයිට්, වෙන එකක් දාගෙන එනකං...
![]()
රෑ පානේ ගේමකට හරියන housing
එකක් නෙමෙයි ඕක 







ඔන්න ඔහේ යන්න දීපන් එයා අබාදිතයි......... පව්..![]()
මම යනවා හැබැයි බයට නෙමෙයි....හෙට බලා ගමු හරිය..![]()
අතට බෙහෙත් දාගෙන හෙට එන්න හොඳේ,....
අපි ගියා,...
![]()

ඊයෙ දෙගොඩ හරිය වෙනකම් ගේමට සෙට්වෙලා ඉදලා
(VIDEO GAME/TV GAME)
මේ ගොල්ලො තවම නිදිද කොහෙද??? 

අපි පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉඳලා කවුද මෙතන සද්දේ..
![]()
ඊයෙ දෙගොඩ හරිය වෙනකම් ගේමට සෙට්වෙලා ඉදලා
(VIDEO GAME/TV GAME)
මේ ගොල්ලො තවම නිදිද කොහෙද???
Friends!!!![]()
![]()

