Today, 01:05 PM
සුබ උදෑසනක්.......... හෆ්ෆා තේත් හදල නේද. බොන්න පුලුවන්ද දන්නේ නැහැ...![]()
ශෝයි,.. උදේ


Today, 01:05 PM
සුබ උදෑසනක්.......... හෆ්ෆා තේත් හදල නේද. බොන්න පුලුවන්ද දන්නේ නැහැ...![]()


සුබ උදෑසනක්.......... හෆ්ෆා තේත් හදල නේද. බොන්න පුලුවන්ද දන්නේ නැහැ...![]()

ශෝයි,.. උදේ![]()


ඕවා, යා...... හූ...... තේ![]()

තේ...lokka marilada ban???

ane mamath awa onna..
ඒ කියන්නේ උබ පුට්ටාර් [බයිසිකලේ]එකේද අවේ..... දැන්ඒකටත් බඩු බනිස්..අඩෝ...........චණ්ඩි ඉන්නවද............මම එලකිරි ගැන්සියෙ හරිද?...............සුදු වැල්ලෙදි වෙච්ච දේ මෙහෙදි වෙන්න ඉඩ තියන්න එපා.............ඔන්න මමත් සෙට් උනා.

kattiya aye awilla wage![]()

Hariඅඩෝ...........චණ්ඩි ඉන්නවද............මම එලකිරි ගැන්සියෙ හරිද?...............
Okසුදු වැල්ලෙදි වෙච්ච දේ මෙහෙදි වෙන්න ඉඩ තියන්න එපා.............
Ko Bothale?ඔන්න මමත් සෙට් උනා.
සිංහළයා;10472949 said:කෝ මේකෙ හිටපු එවුන් වරෙල්ලා ගේමක් සෙට් උනා එකෙක් එක්ක.එකෙක් කිව්වට ඌ මැස්සෙක් දැන් සැහෙන වෙලාවක් තිස්සේ වටේ කැරකෙනවා නිකන් කෝචොක් එකට වගේ... ඕකව අල්ලගෙන චප්ප කරපියව්.....
![]()
මෙන්න ඉන්නවා බුවා.... පින්තුර ගත්තට ඕකව අල්ලගන්න බැරි උනා....![]()
මචෝ........![]()
සිංහළයා;10473066 said:හුටා මට හිතුනා ඔහොම වෙයි කියලා.. ඌ ලේසි පාසු එකෙක් නෙමෙයි(දැන් කිව්වට කමක් නැද්ද මන්ද) ...



වෙලාවට කිව්වේ.........![]()



සිංහළයා;10473124 said:ඉහි ඉහි මම නිකමට අහන්නේ. මම මැස්සට පොල්ලකින් ගහද්දි මොකක හරි වදිනවා වගේ තේරුණා... මම හිතනවා ඒ උඹේ ඔලු ගෙඩිය නෙමෙයි කියල...![]()
මම උබ ගැන දන්නවනේ....