නොදකින් සමනලයා![]()
kellekuta adare kara kiyala samanalayek wenawada lonthayo?
නොදකින් සමනලයා![]()
මං කෙල්ලෙක්යැ
kellekuta adare kara kiyala samanalayek wenawada lonthayo?

අර කූලා කියන එකා හරි අවලමා නේද බන්සලා![]()
අක්ක කෙනෙක්ට පාරේ යන්න නෑ ගිහින් ඇඟේ එල්ලෙනවා 

ඒ එයාලා මට කථා කරන හින්දනේඅනේ යකෝ උඹ හොඳ එකාඅක්ක කෙනෙක්ට පාරේ යන්න නෑ ගිහින් ඇඟේ එල්ලෙනවා
![]()


ඒ එයාලා මට කථා කරන හින්දනේ
බලෙන් යන්නෑ මං![]()
සටාස් ගෑවා 
පූසියෝ ඒවා ගෙනියනවෑඔව් ඔව් මට දවසක්ද ගෙදෙට්ට ඇහුන හෑන්ඩ් බෑග් පාරසටාස් ගෑවා
![]()

පූසියෝ ඒවා ගෙනියනවෑ![]()

උඹ ඉතින් අක්කලටනේ පැණි හලන්නේ වලත්තය 
අර කූලා කියන එකා හරි අවලමා නේද බන්සලා![]()

"හිතට වද දිදී..
රෑ තිස්සෙ මර මර නිදී..
නගරෙ ගැන හිත හිත ඉන්න විටකදී..
කවුද බෝයි ලඟ හිටිය රැඳී..
මේව අමතක කරනවනම් හරි වැරදී..
අපි කවුද බෝයිට කොච්චර ඉස්තූති කරත් මදී..
ටික දවසකට ඉහතදී..
ජුන්ඩයියලා අපිට වද දිදී..
නගරෙම ඉන්නකොට රැඳි රැඳී..
මට හොඳට මතකයි පන්නලා දැම්ම ගුටි දිදී..
ඉස්තූති නොකලොත් වැරදී..
ජනතාව මට බැන වදී..
මේ වගේ උත්සව අවස්ථාවකදී..අපි එකාවන්ව බැඳී..
සතුටින් බොමු යුෂ..මිදී..
අපිට කරදරයක් ආව විටකදී..
අපේ රැකවරණයට උර දිදී..
ගියත් තම හිස සිඳී..
යන්නෑ කියලා කිව්ව අපෙන් මිදී..
මේව අපේ හිත්වලට හොඳට වදී..
ඇත්තටම කොච්චර ඉස්තූති කරත් මදී.."

අක්ක වෙන්නේ බොටමොඩර්න් පූසියෝ ගෙනියනවාඋඹ ඉතින් අක්කලටනේ පැණි හලන්නේ වලත්තය
![]()


අතිවිශිෂ්ඨයි"හිතට වද දිදී..
රෑ තිස්සෙ මර මර නිදී..
නගරෙ ගැන හිත හිත ඉන්න විටකදී..
කවුද බෝයි ලඟ හිටිය රැඳී..
මේව අමතක කරනවනම් හරි වැරදී..
අපි කවුද බෝයිට කොච්චර ඉස්තූති කරත් මදී..
ටික දවසකට ඉහතදී..
ජුන්ඩයියලා අපිට වද දිදී..
නගරෙම ඉන්නකොට රැඳි රැඳී..
මට හොඳට මතකයි පන්නලා දැම්ම ගුටි දිදී..
ඉස්තූති නොකලොත් වැරදී..
ජනතාව මට බැන වදී..
මේ වගේ උත්සව අවස්ථාවකදී..අපි එකාවන්ව බැඳී..
සතුටින් බොමු යුෂ..මිදී..
අපිට කරදරයක් ආව විටකදී..
අපේ රැකවරණයට උර දිදී..
ගියත් තම හිස සිඳී..
යන්නෑ කියලා කිව්ව අපෙන් මිදී..
මේව අපේ හිත්වලට හොඳට වදී..
ඇත්තටම කොච්චර ඉස්තූති කරත් මදී.."