Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අදට වලිය මෙතැනින් අවසානයි
සහයෝගය දුන් සැමට
වලියෙන් තොර..සොමියෙන් බර..
සුවදායි නින්දක් වේවා!!!
:P:lol::lol::lol:


OK FRNDZ....THEN :)

GOOD NIGHT!!!
SLEEP TIGHT
...
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අදට වලිය මෙතැනින් අවසානයි
සහයෝගය දුන් සැමට
වලියෙන් තොර..සොමියෙන් බර..
සුවදායි නින්දක් වේවා!!!
:P:lol::lol::lol:


OK FRNDZ....THEN :)

GOOD NIGHT!!!
SLEEP TIGHT
...

සුවදායි නින්දක් වේවා !! කියලා..... පස්සේ බනිනවා නේද කඩ්ඩෙන්....:lol::lol: හරි හරි සුබ රැයක්..:)
 
Apr 19, 2011
5,700
210
0
අදට වලිය මෙතැනින් අවසානයි
සහයෝගය දුන් සැමට
වලියෙන් තොර..සොමියෙන් බර..
සුවදායි නින්දක් වේවා!!!
:P:lol::lol::lol:


OK FRNDZ....THEN :)

GOOD NIGHT!!!
SLEEP TIGHT
...

කොහෙද පනින්නේ..... හා හා එහෙම කියනවනම් එහෙමම වෙත්වා හරී.... :growl::growl::growl:
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අදට වලිය මෙතැනින් අවසානයි
    සහයෝගය දුන් සැමට
    වලියෙන් තොර..සොමියෙන් බර..
    සුවදායි නින්දක් වේවා!!!
    :P:lol::lol::lol:


    OK FRNDZ....THEN :)

    GOOD NIGHT!!!
    SLEEP TIGHT
    ...

    මගදි පැන්නා නේද,.... මමත් යනවා අර අන්තිමට කියපු එක කොරන්ට,... ඕකම වේවා කියුවා ඕං
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මගදි පැන්නා නේද,.... මමත් යනවා අර අන්තිමට කියපු එක කොරන්ට,... ඕකම වේවා කියුවා ඕං

    අඩෝ පිස්සුද හිර වෙලා නිදාගන්න අතපය දිගෑරගෙන නිදාගනින් හොඳට දුවල මහන්සිත් ඇතිනේ.... :lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10475002 said:
    අඩෝ පිස්සුද හිර වෙලා නිදාගන්න අතපය දිගෑරගෙන නිදාගනින් හොඳට දුවල මහන්සිත් ඇතිනේ.... :lol:

    ඔව්නේ,.. එහෙනම් අරයට කියන්න එපා හොඳේ :rolleyes::rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඕන්න මමත් ආවා...
    11.gif
     
    Status
    Not open for further replies.