Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
පුතා;10473607 said:
නෑ බං.... පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එකයි සීන් 1......:rolleyes:

ආ එක තමයි සීන් එක පාට පාට ඩ්‍රීම් එක... මම බය උනා උඹ නැති වෙලා හිටිය කියල ඇහුවම.... :lol::lol::lol:
 
පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
සිංහළයා;10473636 said:
ආ එක තමයි සීන් එක පාට පාට ඩ්‍රීම් එක... මම බය උනා උඹ නැති වෙලා හිටිය කියල ඇහුවම.... :lol::lol::lol:

එහෙම ලේසියෙන් අපිට ගේමක් දෙන්න කාටවත් බෑ.... අපි ගස් ගල් වාගෙ මිනිස්සු..... :P:P:P:P
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පුතා;10473646 said:
    එහෙම ලේසියෙන් අපිට ගේමක් දෙන්න කාටවත් බෑ.... අපි ගස් ගල් වාගෙ මිනිස්සු..... :P:P:P:P

    හා,.. හා,.. එහෙනම් මේ කොහෙන් හරි පැල වෙයං :baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10473646 said:
    එහෙම ලේසියෙන් අපිට ගේමක් දෙන්න කාටවත් බෑ.... අපි ගස් ගල් වාගෙ මිනිස්සු..... :P:P:P:P

    ඔය ඇහුවමයි ගස් ගල් වගෙ මනුස්පයෙක් ගැන.... :shocked::shocked::shocked:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පුතා;10473587 said:
    ඇයි ඩෝ ගේමද ආ????:growl:

    ඒ කියුවෙ?? :baffled:

    අනේ මන්දන්නෑ... :growl: මෙහෙමත් නෝන්ඩි චන්ඩි ටිකක් :frown:
    මේ සරල ප්‍රශ්නෙ තේරුම් ගන්න බෑ..:angry::angry:
    ඒ වුනාට මොකද ඉන්නෙ ගැන්සියෙලු! :nerd:
    වැයික්කිය එළකිරි ලු
    :oo:

    සම්පූර්ණ ගේම ඕනද? :confused: කාමර කෑල්ලක් විතරක් rent out කලාම ඇතිද කියලනේ ඔය අහල තියෙන්නේ........:cool::cool::cool::lol::lol:
     
    Last edited:

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    අනේ මන්දන්නෑ... :growl: මෙහෙමත් නෝන්ඩි චන්ඩි ටිකක් :frown:
    මේ සරල ප්‍රශ්නෙ තේරුම් ගන්න බෑ..:angry::angry:
    ඒ වුනාට මොකද ඉන්නෙ ගැන්සියෙලු! :nerd:
    වැයික්කිය එළකිරි ලු
    :oo:

    සම්පූර්ණ ගේම ඕනද? :confused: කාමර කෑල්ලක් විතරක් rent out කලාම ඇතිද කියලනේ ඔය අහල තියෙන්නේ........:cool::cool::cool::lol::lol:

    අන්න නංගිට මෝඩයට වගේ තේරුනා ආ....:yes::yes::yes::lol::lol::lol:
     
    Status
    Not open for further replies.