Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම මෙච්චර වෙලා පොලිසියත් එක්ක හෙන ගේමක් දීල ආවෙ බන්,..
    දැං නිදි මතයි,... :dull:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Need-for-Speed-ProStreet-PC.jpg
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11023388 said:
    උඹ ඉතිං ඕල්වේස් හැව් නෙ :rofl: කෝ අනිත් එවුං.... :growl:

    වලත්ත පූස දවල් නිදා ගන්න ගිය ගමං තාම නිදිද කොහෙද :frown:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම මෙච්චර වෙලා පොලිසියත් එක්ක හෙන ගේමක් දීල ආවෙ බන්,..
    දැං නිදි මතයි,... :dull:

    :shocked: ඉතිං ගේමම දුන්නද? :sorry: මටාත් නිදිමතයි මතයි මතයි වගේ :(.... හෙටවත යන්න ඕනෙ වල් වැදුන එවුං හොයන්න:angry: .... සුභ රාත්‍රියක් කිව්ව එහෙනං.... :D
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මම මෙච්චර වෙලා පොලිසියත් එක්ක හෙන ගේමක් දීල ආවෙ බන්,..
    දැං නිදි මතයි,... :dull:


    ඉතින් පොලෝසියෙන් උඹට ගැහුවද? :P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11023406 said:
    :shocked: ඉතිං ගේමම දුන්නද? :sorry: මටාත් නිදිමතයි මතයි මතයි වගේ :(.... හෙටවත යන්න ඕනෙ වල් වැදුන එවුං හොයන්න:angry: .... සුභ රාත්‍රියක් කිව්ව එහෙනං.... :D

    සුභ රාත්‍රියක් :dull::dull:

    සිංහළයා;11023425 said:
    :frown: ඕකව හම ගහන්න එපෑ... :growl:

    :rofl::rofl:

    ඉතින් පොලෝසියෙන් උඹට ගැහුවද? :P

    අල්ලයි මගේ නැට්ට,.. Pagani Zonda එකක් තියන්නේ :P

    සිංහළයා;11023455 said:
    උඹ අතීතෙට ගියාද? :baffled:

    :baffled::baffled:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found


    :angry: :angry: :angry: :angry:
    ඇයි උඹ හිතුවද මම උඹ වගේ ගෙදරට වෙලා කාලකන්නි වෙනවා කියලා.....
    මම හැමදාම ඉස්කෝලෙ යනවා!!! :cool::cool:

    අහ්හ්,.. උඹ ආවද,.. මොකෝ බං තරහ ගිහිං වගේ,... :P:rofl:
     
    Status
    Not open for further replies.