සිංහළයා;11023388 said:උඹ ඉතිං ඕල්වේස් හැව් නෙකෝ අනිත් එවුං....
![]()

මම මෙච්චර වෙලා පොලිසියත් එක්ක හෙන ගේමක් දීල ආවෙ බන්,..
දැං නිදි මතයි,...![]()
ඉතිං ගේමම දුන්නද?
මටාත් නිදිමතයි මතයි මතයි වගේ
.... හෙටවත යන්න ඕනෙ වල් වැදුන එවුං හොයන්න
.... සුභ රාත්රියක් කිව්ව එහෙනං....
වලත්ත පූස දවල් නිදා ගන්න ගිය ගමං තාම නිදිද කොහෙද![]()
ඕකව හම ගහන්න එපෑ... 
මම මෙච්චර වෙලා පොලිසියත් එක්ක හෙන ගේමක් දීල ආවෙ බන්,..
දැං නිදි මතයි,...![]()

සිංහළයා;11023406 said:ඉතිං ගේමම දුන්නද?
මටාත් නිදිමතයි මතයි මතයි වගේ
.... හෙටවත යන්න ඕනෙ වල් වැදුන එවුං හොයන්න
.... සුභ රාත්රියක් කිව්ව එහෙනං....
![]()


සිංහළයා;11023425 said:ඕකව හම ගහන්න එපෑ...
![]()


ඉතින් පොලෝසියෙන් උඹට ගැහුවද?![]()

සිංහළයා;11023455 said:උඹ අතීතෙට ගියාද?![]()


සමනල ඩෙල්මාඅදනං ගිහිං වගෙයි,....


සුභ රාත්රියක්
අල්ලයි මගේ නැට්ට,.. Pagani Zonda එකක් තියන්නේ
![]()

![]()
![]()
![]()
![]()
ඇයි උඹ හිතුවද මම උඹ වගේ ගෙදරට වෙලා කාලකන්නි වෙනවා කියලා.....
මම හැමදාම ඉස්කෝලෙ යනවා!!!![]()

