සිංහළයා;11070365 said:සුවෙන් සිටිමි... උයාට කෝමෙයි?![]()

..කාලෙකින් ලියන්න බැරිවීම ගැන කණගාටු වෙමි...

මමත් සුවෙන්..කාලෙකින් ලියන්න බැරිවීම ගැන කණගාටු වෙමි...
ලියුමක් නේද ලියන්න පටන් ගත්තේ..??![]()
එසේය.. මටද මහත් දුකකි..
අක්කී අක්කී ගාගෙන පැමිණෙන ඇඹලයන්ගෙන් පරිස්සම් වන ලෙස ඔබ හට කීමට කැමැත්තෙමි.. 
සිංහළයා;11070510 said:එසේය.. මටද මහත් දුකකි..
අක්කී අක්කී ගාගෙන පැමිණෙන ඇඹලයන්ගෙන් පරිස්සම් වන ලෙස ඔබ හට කීමට කැමැත්තෙමි..
![]()

සිංහළයා;11070510 said:එසේය.. මටද මහත් දුකකි..
අක්කී අක්කී ගාගෙන පැමිණෙන ඇඹලයන්ගෙන් පරිස්සම් වන ලෙස ඔබ හට කීමට කැමැත්තෙමි..
![]()
මමද ඒ ගැන සමාව අයදිමි..
තවද මා හට අවදානම් සංඥා නිකුත් කිරීම ගැන ඔබහට
කෘතඥපූර්වකව ස්තූතිවන්ත වෙමි...
සිංහළයා;11070635 said:මගේ කඩුව මුවහත් හොඳට...![]()
කපල අපිට කන්න දෙනවා කිව්වා 