Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ගල් මූසලයෝ ටික නැගිටලා තේ එක බීලා දත් ටික මැදලා වරෙල්ලා.........
    බොක බර හැදෙනකම්ම නිදා ගෙන නේද බොල පුරුද්ද... :angry::angry:

    ආආආ... අම්මේ මාර නින්දක්නේ බොල ගියේ!! :P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සේට් ජී මුජේ කුච් කානේ දෝ,.. :oo:
    කන්නේ නැතුවද යකෝ වලි වලට යන්නේ :angry::angry:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    unknown-me

    machan onn ehenam math awa

    :) එල එල මෙතන පොඩ්ඩක් හින්දියෙන් තමා ගේම යන්නේ..........
    :lol:
    උබට තේරෙයි පොඩ්ඩක් ඉන්නකොට...

    :angry:
    අඩෝ ගැන්සිය මෙන්න අලුත් එකාව පිලිගනින්....
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සේට් ජී මුජේ කුච් කානේ දෝ,.. :oo:
    කන්නේ නැතුවද යකෝ වලි වලට යන්නේ :angry::angry:

    HawaiianPizzaPltA.jpg

    කාවෝ.............
     
    Last edited:

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    :) එල එල මෙතන පොඩ්ඩක් හින්දියෙන් තමා ගේම යන්නේ..........
    :lol:
    උබට තේරෙයි පොඩ්ඩක් ඉන්නකොට...

    :angry:
    අඩෝ ගැන්සිය මෙන්න අලුත් එකාව පිලිගනින්....

    ela ela mcn
    mekakuthehenam genawa
    51490_1_230c.jpeg
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මාර ටයඩ් හේ.. මම අද ඉක්මනට ගුඩ් නයිට් කර්තාහේ.
    හෙට සෙට් වෙමු හේ. සිංහලයව දවස් 2 න් දැක්කේ නහි හේ. උට කවුරුහරි නෙලලා ද දන්නේ නැහැ හේ. මම යනවා හේ. ගුඩ් නයිට් හේ.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මාර ටයඩ් හේ.. මම අද ඉක්මනට ගුඩ් නයිට් කර්තාහේ.
    හෙට සෙට් වෙමු හේ. සිංහලයව දවස් 2 න් දැක්කේ නහි හේ. උට කවුරුහරි නෙලලා ද දන්නේ නැහැ හේ. මම යනවා හේ. ගුඩ් නයිට් හේ.

    මාත් ඌව දැක්කෙ නහි.... ආරංචියක් ආගයා හේ මේ ඩේස් ටීකේ හැංගිලා හොලෙන් හොලෙන් එබී බලන්නා හේ(ලු).... මේ හේ ඌ වත් ඇදගෙන හවසට ආගයාහු...... :baffled:
     
    Status
    Not open for further replies.