ගල් මූසලයෝ ටික නැගිටලා තේ එක බීලා දත් ටික මැදලා වරෙල්ලා.........
බොක බර හැදෙනකම්ම නිදා ගෙන නේද බොල පුරුද්ද...![]()
ආආආ... අම්මේ මාර නින්දක්නේ බොල ගියේ!!

ගල් මූසලයෝ ටික නැගිටලා තේ එක බීලා දත් ටික මැදලා වරෙල්ලා.........
බොක බර හැදෙනකම්ම නිදා ගෙන නේද බොල පුරුද්ද...![]()

ආආආ... අම්මේ මාර නින්දක්නේ බොල ගියේ!!![]()

unknown-me
machan onn ehenam math awa
එල එල මෙතන පොඩ්ඩක් හින්දියෙන් තමා ගේම යන්නේ..........
උබට තේරෙයි පොඩ්ඩක් ඉන්නකොට...
අඩෝ ගැන්සිය මෙන්න අලුත් එකාව පිලිගනින්....සේට් ජී මුජේ කුච් කානේ දෝ,..
කන්නේ නැතුවද යකෝ වලි වලට යන්නේ
unknown-me
machan onn ehenam math awa

එල එල මෙතන පොඩ්ඩක් හින්දියෙන් තමා ගේම යන්නේ..........
උබට තේරෙයි පොඩ්ඩක් ඉන්නකොට...
අඩෝ ගැන්සිය මෙන්න අලුත් එකාව පිලිගනින්....
අඩෝ,... උඹටත් ආදර කතා එපා වෙලා වගෙයි,...![]()
මාර ටයඩ් හේ.. මම අද ඉක්මනට ගුඩ් නයිට් කර්තාහේ.
හෙට සෙට් වෙමු හේ. සිංහලයව දවස් 2 න් දැක්කේ නහි හේ. උට කවුරුහරි නෙලලා ද දන්නේ නැහැ හේ. මම යනවා හේ. ගුඩ් නයිට් හේ.