Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :D අඩෝ කැප්ටන් අර්ජුන රණතුංග මොකද උබ හැංගි හැංගි කරන්නේ..
    :shocked: වර කඩුව ගනු සටනට..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled::baffled:අර බේබද්දා කියලා ඇවිත් ඉන්නෙත් රජාද?:oo:

    :no: කවුද මම දන්නේ නැහැ බන්.. උව..

    :P මටනම් සැක උබව තමයි.. නැත්තන් අර සුදු පුසා...
    :dull: නිදිමතයි බන්..
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :no: කවුද මම දන්නේ නැහැ බන්.. උව..

    :P මටනම් සැක උබව තමයි.. නැත්තන් අර සුදු පුසා...
    :dull: නිදිමතයි බන්..
    නෑ බන්:no: සිරාවටම මම නෙවේ
    මම ආවානම් PM දානවැයි මේ මගේ ෆේක් එක කියලා:baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නෑ බන්:no: සිරාවටම මම නෙවේ
    මම ආවානම් PM දානවැයි මේ මගේ ෆේක් එක කියලා:baffled:

    :oo: කවුද දන්නේ නැහැ... බන් ඕකා..
    :P මේ මම උබ කියන විදිහට දැන් වෙබ් දිසයින් පොද්ද පොද්ද ඉගෙන ගන්නවා.. තැන්ක්ස් මචන්.. උබ දකිව්වා විදිහට ඉගෙන ගන්නවා.. මම තනියම...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නෑ බන්:no: සිරාවටම මම නෙවේ
    මම ආවානම් PM දානවැයි මේ මගේ ෆේක් එක කියලා:baffled:

    :eek: මචන් මේ සොෆ්ට්වෙයා ඉන්ගිනියර් ඉගෙන ගන්න කොට මොනවද මුලින් ඉගෙන ගන්න ඕන සොෆ්ට්වයා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මම නැති අතරේ මේකේ දඟලපු ඔරං ඔටං මොකාද? :angry:







    :baffled: හිටු හිටු උබවත් මම සිංහලය වගේ බෑන් කොරවනවා...
    :yes: ආවා සැපාම් කරන්න...
     
    • Like
    Reactions: Captain Arjun!!!!!
    Status
    Not open for further replies.