Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219934 said:
    :lol:ඔව් බං
    :(දැන් හේදිලා ගිහිල්ල

    :eek: අපහු අපි සෙට් වෙමු කස්ටිය..
    :D අපි අපහු ගේම් දෙමු සෙට් වෙලා... ඉස්සර වගේ..
    :) දැන් පලයන්.. නිදාගන්න.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :frown: අඩේ මට හිතුන බන් ඔය බුතයා හරි සුදු පුසා හරි වෙන්න ඇති කියලා...
    :rofl: හරි බලමුකෝ.. ඕකට දෙන්න ඕන රියල් ගේමක්..
    :P දීර්ග කාලින මෙහෙයුමක්...

    :Pමාව අල්ලන්නෙ නැතුව හිටු මම එහෙම කිව්වෙ නෑ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :eek: අපහු අපි සෙට් වෙමු කස්ටිය..
    :D අපි අපහු ගේම් දෙමු සෙට් වෙලා... ඉස්සර වගේ..
    :) දැන් පලයන්.. නිදාගන්න.

    :rofl:දෙමු දෙමු (කාටද?:confused:)
    :dull:ඔන්න උඹ කියන නිසා මම යනෝ ආයෙ නිදා ගන්න
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219943 said:
    :eek:තෝ තනියෙන් දඟලන්නෙ මොකෝ
    :lol: TV එකේ අයිස් කොත්තුවක් හදනවා පෙන්නුවා බන් දැන්.. බලන් ඉදල ආතල්..
    :baffled: තනියක් නැහැ බන්..
    :rofl: මගේ තනිකම මට තනි රකිනවා..
     
    • Like
    Reactions: SP22614

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219967 said:
    :eek:අහ් කින්ග් හන්තර්
    :frown:රොටන් කියනවා උඹ රජතුමාලු

    :frown: යකෝ දැන් මමද කිව්වේ උබනේ කිව්වේ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :lol: TV එකේ අයිස් කොත්තුවක් හදනවා පෙන්නුවා බන් දැන්.. බලන් ඉදල ආතල්..
    :baffled: තනියක් නැහැ බන්..
    :rofl: මගේ තනිකම මට තනි රකිනවා..

    :) වොව්... මම දැන් හරි වෙනස් නේ..
    :D මම කලාකාමියෙක් වෙලා වගේ..
    :yes: +
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සිංහළයා;11219967 said:
    :eek:අහ් කින්ග් හන්තර්
    :frown:රොටන් කියනවා උඹ රජතුමාලු
    ඌ හැම එකාටම PM කරලා බන් ඌ මගේ ෆේක් එකක් කියලා අර Night lub එකේ:(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :frown: යකෝ දැන් මමද කිව්වේ උබනේ කිව්වේ...
    මම කිව්වෙ නහී
    :) වොව්... මම දැන් හරි වෙනස් නේ..
    :D මම කලාකාමියෙක් වෙලා වගේ..
    :yes: +

    උඹ කරන ඒව දැක්කාම බඩ දඟලනවා.. :confused: මම යනෝ නිදා ගන්න ආයෙ :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219977 said:
    :rofl:දෙමු දෙමු (කාටද?:confused:)
    :dull:ඔන්න උඹ කියන නිසා මම යනෝ ආයෙ නිදා ගන්න

    :confused: කාටද කියල පස්සේ බලමු..
    :growl: නිදා ගනින් දැන්...
    :D මේ මොකෝ උබ සරි සැරේ ඇහැරෙන්නේ..
    ;) මොකද ... ඵල ඵල..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11220000 said:
    මමත් එහෙම කොලා මට විස් කොරපන් දැන්:rolleyes:
    :lol: ගුඩ් නයිට්... හරිනේ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11220015 said:
    මම කිව්වෙ නහී


    උඹ කරන ඒව දැක්කාම බඩ දඟලනවා.. :confused: මම යනෝ නිදා ගන්න ආයෙ :sorry:

    :angry: මොනවද බෝල.. කියන්නේ..
    :eek: උබ නිදා ගන්නවද නැද්ද...
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සිංහළයා;11220034 said:
    :eek:එකනේ මම කිව්ව අරූට උඹ එකම වැරැද්ද දෙපාරක් කරන්නෙ නෑ කියල.. :(
    :(:nerd::dull:උඹල දෙන්නටම සුරා
    :dull:මොකක්ද බොල එකම වැරැද්ද?:baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11220034 said:
    :eek:එකනේ මම කිව්ව අරූට උඹ එකම වැරැද්ද දෙපාරක් කරන්නෙ නෑ කියල.. :(
    :(:nerd::dull:උඹල දෙන්නටම සුරා

    :eek: උබ මාර එකෙක්නෙ.. බන්..
    :angry: මට හිතෙන්නේ ඒ උබ..
    :rofl: සුබ රාට්‍රියක්.. අන්තිම වතාවට කිව්වේ හරිය..
     
    Status
    Not open for further replies.