Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒත් ඒක දැක්ක ගමන් මට මතක් වුණේ ගෑරැප්පුවක් කියන වචනෙ. පස්සෙ ටිකක් වෙලා හිතල තමයි හරි වචනෙ හොයාගත්තෙ :D දැන් දාල තියන එකනම් පොරවක් කියල කියමුකො. දැන් වලි ඉවරයි ද?

:dull: දැන් නම් ටිකක් කිදි මතයි...වලි බෑ අයියෝ..:P ට්‍රෙනින් එක හෙට කන්ටිනිව් කරමු මාලි..:D



gansiyata awata meya eda indalama mulu EK ekama hollagena hitapu chandiyek thamai :lol:

:baffled::baffled::dull::dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: දැන් නම් ටිකක් කිදි මතයි...වලි බෑ අයියෝ..:P ට්‍රෙනින් එක හෙට කන්ටිනිව් කරමු මාලි..:D

    එහෙනම් දැන් නිදි කුමරත් එක්ක වලියක් දාගෙන වෙන්න ඇති මෙතන ඉන්නෙ. එයා තව ටිකකින් උස්සගෙන යයි. :D එහෙනම් හෙට වලි බලමුකො :P
     
    • Like
    Reactions: -Petsha-

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,690
    1
    16,570
    113
    ඔන්න මම දෙවෙනි වතාවටත් අපේ ඇඩ්ඩින් කොල්ලාට කිව්වා මේකේ ටැග්ස් ටික අයින් කරපන් කියලා.. ඔන්න මේ සැරේ අයින් කළේ නැත්තම් සෙට් එක ලෑස්ති වෙයන් ඇඩ්ඩියාව කිඩ්නැප් කරන්න :baffled: :ලොල්:​
    :rolleyes: uba kawadda kada path une...
    :eek: hitu hitu mama ubawa alla ganna inne hitu poddak me tike iwasala....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔන්න ආයිත් මගේ සුදු බයිනවානේ :oo: හෆොයි හෆොයි.. සොරි සොරි අනේ දැන් :lol:

    sFun_pop.gif
    හරි හරි


    එහෙනම් දැන් නිදි කුමරත් එක්ක වලියක් දාගෙන වෙන්න ඇති මෙතන ඉන්නෙ. එයා තව ටිකකින් උස්සගෙන යයි. :D එහෙනම් හෙට වලි බලමුකො :P

    :lol::lol::lol: ඔව් ඔව්....
    HiHi.gif


    :rolleyes: uba kawadda kada path une...
    :eek: hitu hitu mama ubawa alla ganna inne hitu poddak me tike iwasala....

    අලෝ රොට්ට්ට්.....:rofl::D:rofl:
    :rolleyes:ඔව් ඔව් ගුරාව අල්ලං හමගහන්න ඕනි තමයි..:lol::lol:
     
    Status
    Not open for further replies.