Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒත් ඒක දැක්ක ගමන් මට මතක් වුණේ ගෑරැප්පුවක් කියන වචනෙ. පස්සෙ ටිකක් වෙලා හිතල තමයි හරි වචනෙ හොයාගත්තෙ :D දැන් දාල තියන එකනම් පොරවක් කියල කියමුකො. දැන් වලි ඉවරයි ද?

:dull: දැන් නම් ටිකක් කිදි මතයි...වලි බෑ අයියෝ..:P ට්‍රෙනින් එක හෙට කන්ටිනිව් කරමු මාලි..:D

gansiyata awata meya eda indalama mulu EK ekama hollagena hitapu chandiyek thamai :lol:

:baffled::baffled::dull::dull:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: දැන් නම් ටිකක් කිදි මතයි...වලි බෑ අයියෝ..:P ට්‍රෙනින් එක හෙට කන්ටිනිව් කරමු මාලි..:D

    එහෙනම් දැන් නිදි කුමරත් එක්ක වලියක් දාගෙන වෙන්න ඇති මෙතන ඉන්නෙ. එයා තව ටිකකින් උස්සගෙන යයි. :D එහෙනම් හෙට වලි බලමුකො :P
     
    • Like
    Reactions: -Petsha-

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔන්න මම දෙවෙනි වතාවටත් අපේ ඇඩ්ඩින් කොල්ලාට කිව්වා මේකේ ටැග්ස් ටික අයින් කරපන් කියලා.. ඔන්න මේ සැරේ අයින් කළේ නැත්තම් සෙට් එක ලෑස්ති වෙයන් ඇඩ්ඩියාව කිඩ්නැප් කරන්න :baffled: :ලොල්:
    :rolleyes: uba kawadda kada path une...
    :eek: hitu hitu mama ubawa alla ganna inne hitu poddak me tike iwasala....
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔන්න ආයිත් මගේ සුදු බයිනවානේ :oo: හෆොයි හෆොයි.. සොරි සොරි අනේ දැන් :lol:

    sFun_pop.gif
    හරි හරි

    එහෙනම් දැන් නිදි කුමරත් එක්ක වලියක් දාගෙන වෙන්න ඇති මෙතන ඉන්නෙ. එයා තව ටිකකින් උස්සගෙන යයි. :D එහෙනම් හෙට වලි බලමුකො :P

    :lol::lol::lol: ඔව් ඔව්....
    HiHi.gif

    :rolleyes: uba kawadda kada path une...
    :eek: hitu hitu mama ubawa alla ganna inne hitu poddak me tike iwasala....

    අලෝ රොට්ට්ට්.....:rofl::D:rofl:
    :rolleyes:ඔව් ඔව් ගුරාව අල්ලං හමගහන්න ඕනි තමයි..:lol::lol:
     
    Status
    Not open for further replies.