Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
:sorry: හුටා..
:confused: තාම දාගත්තේ නැද්ද උබ?
:) ගේම අතාරින්න එපා..
:cool: නැත්තන් ගැන්සිය ගිහින් උස්සන් එමු..

:love:දා නම් ගත්තා...
:sorry:ඒ උනාට ඒකිගෙ ගෑස් බං...
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :P එල,.. ඔය ඉරිච්ච ඇඳුම් ටික ගලෝලා දාපංකෝ,..
    :dull: චිකෙයියා උබලගේ කැත හිත..
    :P ආසයි නේ...
    :rolleyes: මෙයා ලංකාවේ හිටියනම් මම :love: තනිකඩ වෙන්නේ නැහැ..
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :nerd: කොමද බන් උබ දන්නේ..
    :baffled: මොකද්ද ලෙඩේ.. කියපන් එහෙනම්..

    :dull: මගෙ මේ පපුව රිදෙනවා බන්..

    :rofl: මට හිතුනා,.. ඕක ගෑනු ලමයින්ට හැදෙන ලෙඩක්නේ,...
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ash33_by_faestock-d4gg2ep.jpg

    :shocked:කවුද බොලේ මේ ඇලිස්???
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599472 said:
    :love:දා නම් ගත්තා...
    :sorry:ඒ උනාට ඒකිගෙ ගෑස් බං...
    :nerd: ගෑස් නම් මරුනේ බන්..
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පුතා;11599458 said:
    :Pනැතුව නැතුව....
    :rofl:මම ශ්‍රෙශ්ඨ එන්.එෆ්.එස් ධාවකයෙක් තමයි හරිද...
    :Dඔය කිව්වට එකක් වත් තාම ඉවර කරලා නෑ...
    :love:රන් එකෙත් අන්තිම රේස් එකෙ දැන් ඉන්නෙ...

    උඹේ වී.ජී.ඒ. එක මොකක්ද බං?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    යකෝ හා:love:ට් එකක් දාන්න බෑ මුන් සමනලයා කියන්වා:angry:
    :D තරහා ගියාද මගෙ පැටියෝ..
    :love: අනේ හරි sweet..
    පුතා;11599485 said:
    :shocked:කවුද බොලේ මේ ඇලිස්???
    ;) මෙයාගේ පොටෝ ගොඩාක් තියෙනවා..
    :P මේ මගෙ සිහින කුමාරි..
    උබ එඩිට් කොරනවා කීවේ:(
    :lol: මට දැන්නේ තේරුනේ...
    :sorry: මගෙ කැත හිත..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    විකුනමු,.. ගෑස්,.:baffled:
    :yes: හ්ම්...
    පුතා;11599543 said:
    :frown:උඹ නම් කියයි...
    :P sp කියපු වැඩේ කරපන්..
    :shocked: මේක හොල්මනක් වගේනේ බං,...
    :no: මම අර දේදුන්න සේදී BNS ලගේ එකේ ඉන්න කෙල්ලට පස්සේ දැක්ක සිරාම කෙල්ලොන්ගෙන් එකෙක් මේ..
    :rofl: මට රෑට නින්ද යන්නෙත් නැහැ බන්..

    :love: කල්පනා ලොව මල වනේ...ආ....
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :no: මම අර දේදුන්න සේදී BNS ලගේ එකේ ඉන්න කෙල්ලට පස්සේ දැක්ක සිරාම කෙල්ලොන්ගෙන් එකෙක් මේ..
    :rofl: මට රෑට නින්ද යන්නෙත් නැහැ බන්..

    :love: කල්පනා ලොව මල වනේ...ආ....

    රෑට නින්ද යයියෑ බං ඕක දැක්කම බය වෙනවනේ,...
     
    Status
    Not open for further replies.