Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කෝ බං අර හොර සිංහළයා?
    :baffled: ඕකාගේ හෙන හොර වැඩ තියෙන්නේ...
    :P හෙට අල්ලා ගන්න ඕනා..

    පුතා;11599604 said:
    :lol:රොටං කෝලං කියලා නම දාගෙන තියෙන්නෙ නිකමටයෑ.....
    :P අනි....
    :dull: චි... වල්..
    :P
    :baffled: ඒ ඩිංගට..
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :yes: හ්ම්...

    :P sp කියපු වැඩේ කරපන්..

    :no: මම අර දේදුන්න සේදී BNS ලගේ එකේ ඉන්න කෙල්ලට පස්සේ දැක්ක සිරාම කෙල්ලොන්ගෙන් එකෙක් මේ..
    :rofl: මට රෑට නින්ද යන්නෙත් නැහැ බන්..

    :love: කල්පනා ලොව මල වනේ...ආ....

    :nerd:අපි ගෑස් කඩයක් දාමුද එහෙනම්????



    :growl:අඩෝව්.... කවද යකෝව් උරුලෑවා????
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රෑට නින්ද යයියෑ බං ඕක දැක්කම බය වෙනවනේ,...
    :P එකී මගෙ ටයිප් එකේ.. ඒ කයි ඒ..
    :rofl: අනේ මට පුලුවන්නම් ඔස්ට්‍රේලියාවට පියබාගෙන යනවා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599646 said:
    :nerd:අපි ගෑස් කඩයක් දාමුද එහෙනම්????
    :oo: එහෙමවත් කරන්න වෙන්නේ...
    :rofl: දැන් ගැන්සියේ 1/3 නේ ඉන්නේ..

    :P අපේ අලුත් මෙම්බලා කීප දෙනෙකුත් ඉන්නවා නේ දැන්...
    :shocked: 15000 ගහන වාසනා වන්තයා මම වෙමි..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599693 said:
    :eek:එයා නිකම් බ්ලැක් මෙටල් වගේ නෙහ්?
    :yes: ඒ වගේ...
    :love: මගෙ කුමාරි..

    :D එයාගේ නම ජෙසිකා..
    ;) ඕස්ට්‍රේලියාවේ ඉන්නේ..
    :P උපන්දිනේ සැප්තැම්බර් 29
    :shocked: එයාගේ ලින්ක් 1
    http://faestock.deviantart.com/
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :shocked: 15000 ගහන වාසනා වන්තයා මම වෙමි..

    :lol:හීනෙන් තමා.....

    :yes: ඒ වගේ...
    :love: මගෙ කුමාරි..

    :D එයාගේ නම ජෙසිකා..
    ;) ඕස්ට්‍රේලියාවේ ඉන්නේ..
    :P උපන්දිනේ සැප්තැම්බර් 29
    :shocked: එයාගේ ලින්ක් 1
    http://faestock.deviantart.com/

    :love:අම්ම්ම්ම්ම්ම්ම්මූ.......
    :rofl:දැං බොලාට කෝමද මේ ලමිස්සිව සැට් උනේ????
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599800 said:
    :lol:හීනෙන් තමා.....



    :love:අම්ම්ම්ම්ම්ම්ම්මූ.......
    :rofl:දැං බොලාට කෝමද මේ ලමිස්සිව සැට් උනේ????
    :P මන් ඔය සයිට් එකේ කැරකි කැරකි ඉන්නකොට දැක්කේ පොටෝ එකක්..
    :love: ඊට පස්සේ අනි... මට ලැජ්ජයි..
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :P මන් ඔය සයිට් එකේ කැරකි කැරකි ඉන්නකොට දැක්කේ පොටෝ එකක්..
    :love: ඊට පස්සේ අනි... මට ලැජ්ජයි..

    :Pකට දෙපැත්ත පොඩ්ඩක් පිහදාගත්ත නම් එල....
     
    Status
    Not open for further replies.