achchila seeyala chat vage![]()


අනේ මංදා අපේ ගැන්සි සෙට් එක වැකේෂන් වලට..
ට්රැවල් කරන්න ගිහින් වගේ..![]()
පවු අයියෝ...එස්ස් නම් බිසී ඇති හොදටම..නත්තල් නේ..![]()
![]()


අයියෝ සල්ලි![]()
අලෝ අලෝ. කොහොම ද?
ඔහේ ඉන්නවා මෙයා..කව්ද බොල සමනල්![]()
ඇත්තටම කවුද?අලෝ,.. දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නෑ නේද...![]()
කොහොම ද?
යා යා.....මුණූ...![]()

![]()
![]()
![]()
ඔහේ ඉන්නවා මෙයා..









චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ
ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ
මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ![]()




චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ
ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ
මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ![]()
චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ
ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ
මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ![]()


හැම එකටම මූණ දාන්න එපා යකෝ![]()
hiks hiks... repost..![]()

බලන්න පුළුවන් මූණක් තියෙන එකෙක්නම් කමක් නෑ
මොනා උනත් උඹ මේ විදිහට පැත්තට හැරිලා බලද්දි ටිකක් සිරියාවන්තයි
චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ
ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ
මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ![]()
මොකද බං මේ "මයි ආදරේ" කියන්නේ,....
"මයි ලව්" කියපන්කෝ,..i said too late![]()
FOR
![]()

mage unusum subapathum malli post 6k venuven![]()
