Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    llama.gif
    llama.gif
    llama.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    :dull: අනේ මංදා අපේ ගැන්සි සෙට් එක වැකේෂන් වලට..
    aviateur.gif
    ට්‍රැවල් කරන්න ගිහින් වගේ..:baffled:
    පවු අයියෝ...එස්ස් නම් බිසී ඇති හොදටම..
    secretoreille.gif
    නත්තල් නේ..:cool:

    :cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලෝ,.. දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නෑ නේද... :D

    එනව එනව. ඒත් කට්ටියට අපිව පේන්නෙ නැහැනෙ ඉතින් අපි යනව :lol: කොහොම ද?


    යා යා.....
    LaptopCoffee.gif
    මුණූ...

    ඒක හොඳයි ආච්චියේ. ආච්චිනම් දැන් ඇඟිලි ගැන ගැන ඇති නේද? :rofl:

    stupid.gif
    stupid.gif
    stupid.gif


    ;) ඔහේ ඉන්නවා මෙයා..

    එළ එළ ඒක හොඳයි. :D
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ ;)
    කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ :frown:
    ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ :D
    දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ:growl:

    ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ :(:(

    මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ :cool:
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ:(
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ ;)
    කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ :frown:
    ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ :D
    දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ:growl:

    ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ :(:(

    මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ :cool:
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ:(
    :confused::love::love::love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    llama.gif

    චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ ;)
    කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ :frown:
    ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ :D
    දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ:growl:

    ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ :(:(

    මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ :cool:
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ:(
    llama.gif
    hiks hiks... repost..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ ;)
    කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ :frown:
    ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ :D
    දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ:growl:

    ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ :(:(

    මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ :cool:
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ:(

    :confused::sorry:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    llama.gif


    llama.gif
    hiks hiks... repost..
    හැම එකටම මූණ දාන්න එපා යකෝ:growl::growl:බලන්න පුළුවන් මූණක් තියෙන එකෙක්නම් කමක් නෑ:eek::eek:මොනා උනත් උඹ මේ විදිහට පැත්තට හැරිලා බලද්දි ටිකක් සිරියාවන්තයි:D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    චංචල හැඟුමක නිදි වරණා තුන්යාමේ ;)
    කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ :frown:
    ඇස එළිමහනේ රස තියෙද්දි ආදරේ :D
    දේදුන්න කියන මායාවද ලුහුබැන්ඳේ:growl:

    ඔබ කී ලෙසටම ආයේ හමුවන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ....මායාවක් මයි ආදරේ :(:(

    මිරිඟුව මත හැමදාම ඇස්බැන්ඳුම් කෙරුවේ :cool:
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ:(

    :eek: මොකද බං මේ "මයි ආදරේ" කියන්නේ,....
    :baffled: "මයි ලව්" කියපන්කෝ,..
     
    Status
    Not open for further replies.