Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;11783221 said:
හුටා ඇත්ත තමා :yes:

tape-cinq.gif
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11783199 said:
    :( වැඩ ගොඩා..........යි
    :yes: නියමයි.

    :eek::frown:උඹනං කියයි.. :(
    :rolleyes: උබට ප්‍රමෝෂන් එකක් ලග ඇති.

    :eek: එඩිට් කරන්න ඔට්ටු නෑ හරී
    nimportequoi.gif
    :eek: එඩිට් ? කවුද එඩිට් කරේ.
    සිංහළයා;11783221 said:
    හුටා ඇත්ත තමා :yes:
    :rolleyes: පාන් කොල්ලා..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    බම්බුව තමයි..

    අස්පයාට වතුර ටිකක්වත් දීපං,..:oo:
    ඌ නන්ස්ටොප් මේ දවස් වල :rolleyes:

    :sorry::sorry: අයි....යෝ..........ඔය අශ්වයා ගත්තු දවසෙ ඉදන් රාජකාරී ඉවරයක්ම නෑ නේද සිංග්..:baffled:
    හ්ම්ම්ම් අස්ප වැඩ තමා තියෙන්නෙ... :confused: දවස් ටික ගෙවෙනවා පට පට ගාල :oo:
    :rolleyes: උබට ප්‍රමෝෂන් එකක් ලග ඇති.
    :rolleyes: පාන් කොල්ලා..
    ඒත් නෑ හෝර්න්..:oo:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11783478 said:
    ඒක තමයි මාත් බැලුවෙ මං පිස්සු කෙලිනවද මුන් පිස්සු කෙලිනවද කියල :lol:
    :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aththa muna dakka aya nan ehema kiwwe naalu :P
    :P
    සිංහළයා;11783622 said:
    ජොබකට යන්න අදහසක් නැද්ද රොටෝ... ස්වයං ස්ටඩිද තාම? :D
    :oo: ඔව් බන්. හොද ඇනිමෂන් හරි වෙබ් ඩිසයින් හරි කොස් එකක් කරන්න ඕන බන්.. එත්.. දන්නවනේ .....
    ;) ඊලග අවුරෙද්දේ ජෝබකට යනවා..
    :P ඊට කලින් මොනවා හරි ගලපන් ඉන්න ඕනා.
    :D ඒක හින්දා ස්වයන් සිං එක ලාබයි.
    :sorry: අවුල තියෙන්නේ ප්‍රශ්නයක් ආවහම අහන්න එකෙක්වත් නැහැ.
    :P මෙහෙමම පොඩ්ඩක් කරන් යනවා තව..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රොටා,කෝමැයි:D
    :D ඔහේ ඉන්නවා ඉතින්..
    :oo: හා...........හ් නිදිමතයි බන්.
    ;) ගුඩ් නයිට්.

    :confused: මේ මම මේ නිකන් අහන්නේ උබ නිසාචරයි නේද?
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :D ඔහේ ඉන්නවා ඉතින්..
    :oo: හා...........හ් නිදිමතයි බන්.
    ;) ගුඩ් නයිට්.

    :confused: මේ මම මේ නිකන් අහන්නේ උබ නිසාචරයි නේද?
    අනිවා,අපි නිසාචර:cool:
    ගුඩ් නයිට් මචඕ...!
    සෙක්සි ඩ්‍රීම්ස්...:love:
     
    Status
    Not open for further replies.