සිංහළයා;11783199 said:වැඩ ගොඩා..........යි
නියමයි.
උඹනං කියයි..
![]()
උබට ප්රමෝෂන් එකක් ලග ඇති.
එඩිට් කරන්න ඔට්ටු නෑ හරී
![]()
එඩිට් ? කවුද එඩිට් කරේ.
සිංහළයා;11783221 said:හුටා ඇත්ත තමා![]()
පාන් කොල්ලා..
ලස්සන මුණ ඈ. ඇත්ත මුණ වගේමයි.

ඌ නන්ස්ටොප් මේ දවස් වල

හ්ම්ම්ම් අස්ප වැඩ තමා තියෙන්නෙ...
අයි....යෝ..........ඔය අශ්වයා ගත්තු දවසෙ ඉදන් රාජකාරී ඉවරයක්ම නෑ නේද සිංග්..
![]()
දවස් ටික ගෙවෙනවා පට පට ගාල
comment awul neda?

සිංහළයා;11783478 said:ඒක තමයි මාත් බැලුවෙ මං පිස්සු කෙලිනවද මුන් පිස්සු කෙලිනවද කියල![]()

aththa muna dakka aya nan ehema kiwwe naalu![]()

සිංහළයා;11783622 said:ජොබකට යන්න අදහසක් නැද්ද රොටෝ... ස්වයං ස්ටඩිද තාම?![]()
ඔව් බන්. හොද ඇනිමෂන් හරි වෙබ් ඩිසයින් හරි කොස් එකක් කරන්න ඕන බන්.. එත්.. දන්නවනේ .....
ඊලග අවුරෙද්දේ ජෝබකට යනවා..
ඊට කලින් මොනවා හරි ගලපන් ඉන්න ඕනා.
ඒක හින්දා ස්වයන් සිං එක ලාබයි.
අවුල තියෙන්නේ ප්රශ්නයක් ආවහම අහන්න එකෙක්වත් නැහැ.
මෙහෙමම පොඩ්ඩක් කරන් යනවා තව..රොටා,කෝමැයි![]()
ඔහේ ඉන්නවා ඉතින්..
හා...........හ් නිදිමතයි බන්.
ගුඩ් නයිට්.
මේ මම මේ නිකන් අහන්නේ උබ නිසාචරයි නේද?අනිවා,අපි නිසාචරඔහේ ඉන්නවා ඉතින්..
හා...........හ් නිදිමතයි බන්.
ගුඩ් නයිට්.
මේ මම මේ නිකන් අහන්නේ උබ නිසාචරයි නේද?

