මොකෝ බන් හැම තිස්සෙම ඔලුවෙන් හිට ගන්නේ.
![]()

වට් වට් මචන් ?දැන්වත් කියන්න මගෙ රත්තරං,...![]()
මේ.. උබලා යුස් කරන පාස් වර්ඩ් මනේජර් ඒක මොකද්ද.
මටත් හොද එකක් කියන්නකෝ.
මේක බලපන්,..
ඕක තමයි හොඳම එක,..තැන්ක්ස් මචන් මම වෙන එකක් දාගත්තා මේකත් පස්සේ දාලා ටෙස්ට් කරන්න ඕනා.
අයි මචන්.උඹ ඔය ගේ අවතාරේ ආයේ දා ගත්තද![]()
උඹ ඔය ගේ අවතාරේ ආයේ දා ගත්තද![]()


මී දුම් දුමාරයේ වැසී සිටීමලුනේ රොටීගේ.හොබී එක ..
ඕවගැන කතාකරලා වැඩක් නෑ ඩියා...![]()
වෙලාවට මට එක තේරුනේ නැහැ.කවුරුවත් නැති වෙලාවට ඇවිත් හිමින්සැරේ මාරුවෙනවා නේද ආහ්?!!සුභ උදෑසනක් සෙට් එකට
තාම නිදිද?


Captain ජැක් ස්පැරෝ;11859978 said:![]()
![]()
![]()
![]()
ආත්ම ගත බැදීම්![]()