රොටිහ්ම්...
ඒ උනාට මගේ දැක්කම තමා හරි.
අනි මට රොටි කියන්න එපා අනි..
රෝටා කියන්න.
මට ලැජ්ජයිනේ.
![]()

රොටිහ්ම්...
ඒ උනාට මගේ දැක්කම තමා හරි.
අනි මට රොටි කියන්න එපා අනි..
රෝටා කියන්න.
මට ලැජ්ජයිනේ.
![]()

Captain ජැක් ස්පැරෝ;11861393 said:

හ්ම්..එක එක්කෙනාගෙ රුචිකත්වය විවිධයිනෙ. සමහරු රොක් සිංදු වලට විතරයි කැමති. තව සමහරු රොක් වලට කැමතිම නෑ. දැන් මං අහන සිංදුවලටනම් ගොඩක් අය කැමතිම නෑ. මොකෝ මං ගොඩක් අර බස් සිංදු කියන ඒව අහනව![]()
හ්ම්...
ඒ උනාට මගේ දැක්කම තමා හරි.
අනි මට රොටි කියන්න එපා අනි..
රෝටා කියන්න.
මට ලැජ්ජයිනේ.
![]()

Captain ජැක් ස්පැරෝ;11861405 said:රොටි![]()
ඔයා කියන්න එපා..පවුනේ නේද ජැක්..
හ්ම්..
මම නම් ගොඩක් අහන්නේ මෙටල් ඇන්ඩ් ඕල්ඩ් ස්කුල් හිප් හොප්.
එස්පියා කඩුල්ලක් පනින්න පස් මහා බැලුම් බලනවා
අලෝ අලෝ...![]()
එක නෙමෙයි අපේ එස්ස්ට මක් වෙලාද හැබෑට??...![]()

ඌට කම්මැලියි කියන්නෙ 
ඉලව් ලව්

Captain ජැක් ස්පැරෝ;11861301 said:
ඉතිං උඹනෙ කිව්වෙ
හ්ම්..
මම නම් ගොඩක් අහන්නේ මෙටල් ඇන්ඩ් ඕල්ඩ් ස්කුල් හිප් හොප්.

සිංහළයා;11861472 said:එස්පියා කඩුල්ලක් පනින්න පස් මහා බැලුම් බලනවාඌට කම්මැලියි කියන්නෙ
ඉලව් ලව්![]()

එස් මහ කම්මැලියෙක් වෙලානේ..බුවෑක්කා..ගැන්සියටත් ලැජ්ජයි..
සිංහළයා;11861472 said:එස්පියා කඩුල්ලක් පනින්න පස් මහා බැලුම් බලනවාඌට කම්මැලියි කියන්නෙ
ඉලව් ලව්
![]()
ඉතිං උඹනෙ කිව්වෙ
![]()

සිංහළයා;11861472 said:ඉලව් ලව්![]()
ඒක නං හැබෑව..මල ඉලව්..![]()

සහෝදර වරුනි..
මිනිස්සුන්ගේ මනස විකුර්ති කරලා තියෙන්නේ මේ සමාජය විසින්.
පිරිමි ගෑනු කට හඩින් කියන සින්දු අහන්න මේ සාමාජය පෙලබිලා තියෙන්නේ.
අපි මේ සමාජ ක්රමය වෙනස් කරන්න ඕනා සහෝදර වරුනි.. නියම සංගීතය / කලාව ලෝකෙටම පෙන්වන්න ඕනා.
ඒ සදහා අපත් සමග අත්වැල් බැද ගන්න.
ජයවේවා!!
කාගේද මේ බලවේගේ..!!!
රෝටාගේ මේ බලවේගේ.!!
කාගේද මේ බලවේගේ..!!!
රෝටාගේ මේ බලවේගේ.!!

ආදරේ නෙමෙයි වැරැද්ද තියෙන්නෙ ආදරය කරන අයගෙ. ආදරේ කියන්නෙ තවත් එක් ආශාවක් වුණහම තමයි ඔය වගේ ඉලව් කියන තත්වයට පත්වෙන්නෙ. මිනිස් සිත ඉතින් මොනාහරි කරල ආදරය ලබාගන්නමනෙ හදන්නෙ. ඉතින් ලැබුනෙ නැති වුණහම දුක, එපාවීම, වෛරය වගේ හටගන්නව.