ubala ookoma mehe... onna mamath set una
උඹ හිතුවද අපි බබ්බු නලවනවා කියල.

තොගේ අවතාර් එක මාරු කරල මරුමුස් ඩයල් එකක් දාගෙන වරෙව්.

උඹත් එක්ක වළියකට එන්ටර් වුනොත් අරුන් ටික අපිට නැප්කින් අන්දවයි..

ubala ookoma mehe... onna mamath set una

තොගේ අවතාර් එක මාරු කරල මරුමුස් ඩයල් එකක් දාගෙන වරෙව්.

උඹත් එක්ක වළියකට එන්ටර් වුනොත් අරුන් ටික අපිට නැප්කින් අන්දවයි..

උඹ හිතුවද අපි බබ්බු නලවනවා කියල.තොගේ අවතාර් එක මාරු කරල මරුමුස් ඩයල් එකක් දාගෙන වරෙව්.

![]()

ඒක ඇත්ත........
උඹ ඇගේ හුජ්ජ කර ගත්තාම ඇදුම් මාරැ කරන්න වෙන්නෙත් අපිට

පට්ට කතාව 

එහෙනම් ෂේප් එකේ ගහල වර........
එනගමන් කඩයක් හම්බවුනොත් මට රෝස් පාන් ගෙඩියක් ගෙනෙන්

උඹත් ආවද , මමත් ආවා , professional gangstasලා දැන් තමයි බැස්සේඑලම තමා
දැන් මොකෝ වෙන්නෙ ?
එලම තමා
දැන් මොකෝ වෙන්නෙ ?
පළවෙනි ජොබ් එක සෙට් වුණේ මියුසියස් කෙල්ලෙක්ව උස්සන්න.........
තාම ඒ වැඩේ ප්ලෑන් කරනවා.......
දෙවෙනි ඕඩර් එක ඇවිත් තිබුණේ අපේ අම්මගෙන්...........
මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියලා.........................

.. 
කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න වැඩේ නම් ටිකක් විතර කේස් වගේ..දැන් කාටද යකොව් ගහන්නේ??
කෙල්ල උස්සන වැඩේ ගැන බය වෙන්න එපා. මම ලස්සනට වැඩේ දෙන්නම්.. වෙන කවුරැත් එන්ටර් වෙන්න හදන්නත් එපා.කෙල්ල මගේ..
කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න වැඩේ නම් ටිකක් විතර කේස් වගේ..
පළවෙනි ජොබ් එක සෙට් වුණේ මියුසියස් කෙල්ලෙක්ව උස්සන්න.........
තාම ඒ වැඩේ ප්ලෑන් කරනවා.......
දෙවෙනි ඕඩර් එක ඇවිත් තිබුණේ අපේ අම්මගෙන්...........
මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියලා.........................

අවුලක් නැහැ..
කෙල්ල උස්සන වැඩේ අපේ ලොක්ක මට බාර දීලා තියෙන්නේ....
මොනවද මල්ලී හාල් කෑලි වැඩ ...අවුලක් නැහැ..
කෙල්ල ලස්සන්ද?
බර බලන්නද![]()