Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubala ookoma mehe... onna mamath set una

    උඹ හිතුවද අපි බබ්බු නලවනවා කියල. :eek::eek:තොගේ අවතාර් එක මාරු කරල මරුමුස් ඩයල් එකක් දාගෙන වරෙව්.:lol::lol::lol: උඹත් එක්ක වළියකට එන්ටර් වුනොත් අරුන් ටික අපිට නැප්කින් අන්දවයි..:lol::lol:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    :lol::lol::lol:

    හැබැයි උඹෙත් තියෙන්නේ පොඩි එකෙක්ගෙ look එකක් නේ බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    $87-Billion-Gang8sep03.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹ හිතුවද අපි බබ්බු නලවනවා කියල. :eek::eek:තොගේ අවතාර් එක මාරු කරල මරුමුස් ඩයල් එකක් දාගෙන වරෙව්.:lol::lol::lol: උඹත් එක්ක වළියකට එන්ටර් වුනොත් අරුන් ටික අපිට නැප්කින් අන්දවයි..:lol::lol:

    ඒක ඇත්ත........
    උඹ ඇගේ හුජ්ජ කර ගත්තාම ඇදුම් මාරැ කරන්න වෙන්නෙත් අපිට
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    එලම තමා :cool:
    දැන් මොකෝ වෙන්නෙ ?
    උඹත් ආවද , මමත් ආවා , professional gangstasලා දැන් තමයි බැස්සේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එලම තමා :cool:
    දැන් මොකෝ වෙන්නෙ ?

    පළවෙනි ජොබ් එක සෙට් වුණේ මියුසියස් කෙල්ලෙක්ව උස්සන්න.........
    තාම ඒ වැඩේ ප්ලෑන් කරනවා.......
    දෙවෙනි ඕඩර් එක ඇවිත් තිබුණේ අපේ අම්මගෙන්...........
    මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියලා.........................
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පළවෙනි ජොබ් එක සෙට් වුණේ මියුසියස් කෙල්ලෙක්ව උස්සන්න.........
    තාම ඒ වැඩේ ප්ලෑන් කරනවා.......
    දෙවෙනි ඕඩර් එක ඇවිත් තිබුණේ අපේ අම්මගෙන්...........
    මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියලා.........................

    කෙල්ල උස්සන වැඩේ ගැන බය වෙන්න එපා. මම ලස්සනට වැඩේ දෙන්නම්.. වෙන කවුරැත් එන්ටර් වෙන්න හදන්නත් එපා.කෙල්ල මගේ :shocked::shocked:..
    ;);)කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න වැඩේ නම් ටිකක් විතර කේස් වගේ..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දැන් කාටද යකොව් ගහන්නේ??

    කෙල්ල උස්සන වැඩේ අපේ ලොක්ක මට බාර දීලා තියෙන්නේ....
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    මොනවද මල්ලී හාල් කෑලි වැඩ ... :growl::growl: අවුලක් නැහැ..
    කෙල්ල ලස්සන්ද? :rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    කෙල්ල උස්සන වැඩේ අපේ ලොක්ක මට බාර දීලා තියෙන්නේ....

    හරි හරි උබලා කෙල්ල උස්සපන්. අපි එන්ටර් වෙන්නෙ නැහැ එ සීන් එකට.කෙල්ල ඉස්සුවට පස්සෙ කරන්න ඔනෙ දෙවල් මම බාර ගන්නම්.
     
    Status
    Not open for further replies.