සිංහළයා;12008530 said:මාගේ කෝපාග්නිය දැල්වුන වේලාවන්හීදී කවි සිතුවිලි පහල වී පිටාර ගලා යනමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සභ්‍යත්වයක් ඇතැයි මා කල්පනා නොකරමි..![]()
කෙසේ වුවද සැමවිට අපි..
භාෂාව නැමති අවියෙන් සන්නද්ධව සිටීම යෙහෙකි!

සිංහළයා;12008530 said:මාගේ කෝපාග්නිය දැල්වුන වේලාවන්හීදී කවි සිතුවිලි පහල වී පිටාර ගලා යනමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සභ්‍යත්වයක් ඇතැයි මා කල්පනා නොකරමි..![]()

අලුත් එකක් ඔනේ

කෝ අර මුහුණ ගැන පැහැදිලි කිරීමක් කළේ නැහැනෙ?
හොඳයි හොඳයි හිතෙයි ද බලන්නකො![]()

එසේනම් කෝපාග්නිය දැල්වුණු විට සෞම්‍යය කවි සිතුවිලි කරා පිවිසෙන මං විවර කිරීමට උත්සහ ගැනීම යෙහෙකි. එවිට සභ්‍යත්වයෙන් තොර වදන් වෙනුවට සුන්දර වදන් මත ඔබේ කෝපය ප්‍රකාශනය වෙණු ඇත.![]()
කෙසේ වුවද සැමවිට අපි..
භාෂාව නැමති අවියෙන් සන්නද්ධව සිටීම යෙහෙකි!![]()

සිංහළයා;12008724 said:උත්සාහ කර බැලීම වටී![]()
සාර්ථක වෙන්න තියන ඉඩකඩ වැඩියි.
කෙසේ වුවද සැමවිට අපි..
භාෂාව නැමති අවියෙන් සන්නද්ධව සිටීම යෙහෙකි!![]()

අවාසනාවක මහත
පරිගණකය විසින් මාගේ අවි දිරාපත් කොට ඇති සෙයකි... 
ගැහැණු ළමෝ නැති වුණහම ඔහොම තමයි![]()

Captain ජැක් ස්පැරෝ;12014933 said:අනේ මන්දා........
මොකෑ 
සතුටු වෙයංCaptain ජැක් ස්පැරෝ;12015569 said:සසර කළකිරිලා ඉන්නේ.........![]()
ඇයි මේ එක පාරටම 