Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ආ දැන් ගමන් බිමන් මේකේන්ද :rofl:

vil-momie.gif
ඔව් ඔව් ළමයෝ..


දැන්නම් කට්ටිය ඉන්නව වගේ

vil2_grave2.gif
ඕ යේ..



:eek::eek: කේ පී රට ගිහින් කවද්ද ආවේ??


සිංහළයා;12016010 said:

vil-sorc.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016141 said:
    ගොරවන්නේ නැතුව හිටපන්කෝ.. මේ මං වගේ :sorry: :)

    :rofl: මම නෙමෙයි වැසි දෙවිඳුගෙ දුවල තමයි. අකුණී හා මේඝී. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නටන කෙනා මම වගේ තමයි ලු ඉතිං..:dull:

    නටන කෙනා ලස්සන වැඩියි. නටන කෙනා ඔයා වගේ. එමනිසා ඔයා ලස්සන වැඩියි. :rofl: එහෙම ද? :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :rofl: මම නෙමෙයි වැසි දෙවිඳුගෙ දුවල තමයි. අකුණී හා මේඝී. :rofl:
    හ්ම්ම් උන් දෙන්නගෙ හෙන ෂෝ එක :lol: මට හෙන ඇඩ් දුන්නෙ හවස ඉඳල :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016197 said:
    හ්ම්ම් උන් දෙන්නගෙ හෙන ෂෝ එක :lol: මට හෙන ඇඩ් දුන්නෙ හවස ඉඳල :D

    මොන ෂෝ එක ද එයාල නිසා මට මාර විදියට පාඩුයි ගිය අවුරුද්දෙ :lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මොන ෂෝ එක ද එයාල නිසා මට මාර විදියට පාඩුයි ගිය අවුරුද්දෙ :lol::lol:

    මගෙත් භාණ්ඩ දෙක තුනකටම වැඩේ දුන්න ඔය අකුණී.. මල ඇණයක් :growl::growl::growl:
     
    Status
    Not open for further replies.