හෆ්ෆාඔව් ඔව් තව ටික දවසක් යනකන් ඕක වෙයි වගේ. එපා වෙනව හැබැයි.

හැබැයි ප්රවෘත්ති වලට කීවනම් වහින්නෑ

හෆ්ෆාඔව් ඔව් තව ටික දවසක් යනකන් ඕක වෙයි වගේ. එපා වෙනව හැබැයි.


අපොයි,මෙයා මන්තර එහෙම දන්නවද දන්නනපුරුද කියලත් අහනව. මෙයා නපුරුයි කියල හැමතැනම පෝස්ටර් හිටන් ගහල![]()

හෆ්ෆා
හැබැයි ප්රවෘත්ති වලට කීවනම් වහින්නෑ![]()

අපොයි,මෙයා මන්තර එහෙම දන්නවද දන්න![]()
දැන් ඉන්නේ අපුරු ආච්චි කෙනෙක්ද
මන්තර එහෙම දන්නවද![]()
අපූරු?? 



වෙන්ටැ






- GOOD NYT ALL- 


එයා මට ශාපයක් වත් කරයිද දන්නෑප්රවෘත්ති වලට කිවුවද දන්නෙ නෑ. ප්රවෘත්ති අහන්න බැරිවුණානෙ ලොල්. ඔව් කාලගුණ අයිය අපේ අයියලව හැමදාම මඩවනවනෙ.
මන්තර ඕන වෙන එකකුත් නෑ එයාට. මොකෝ නපුරු විදියට එක වචනයක් කියුවම ඇතිනෙ.

ඔව්. මෙහෙමයිනෙ දැන් මං ගැහැණු ළමයින්ට මායම් දැම්මනම් මෙලහකට බැඳලත් වෙන්න පුළුවන්මං කැමති මගේ වැරදි, නරක දැනගන්නවට මට කැමති වෙන කෙනා
යේකනෙ කියන්නෙ.මිනිස් සිත තේරුම් ගැනීමට අපහසු දෙයක්. ඒක ඉතින් ගැහැණු පිරිමි භේදයකුත් නෑ
![]()


හාකෝබෑ බෑ ඌව අල්ලගන්න ඕනේ ආවම
පවු නේද..ඔන්න ඔහේ අමතක කරලා දාමු සිංග්..
![]()

ටටාස්ස්ස්
අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....
මං යනෝ............ටටාස්ස්ස්..
![]()
- GOOD NYT ALL-

අහ් ප්රින්ටින් මිස්ටේක්
අපූරු??
අපූරු වුනත් ආච්චි ආච්චිමනේ සෑම්ම්...
නපුරු...වෙන්ටැ
අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....
මං යනෝ............ටටාස්ස්ස්..
- GOOD NYT ALL-




අපූරු??
අපූරු වුනත් ආච්චි ආච්චිමනේ සෑම්ම්...
නපුරු...වෙන්ටැ
අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....
මං යනෝ............ටටාස්ස්ස්..
![]()
- GOOD NYT ALL-
එයා මට ශාපයක් වත් කරයිද දන්නෑ![]()

එයා ලස්සන ගෑණු ලමයි හන්සයො කරනවලුඒකනම් කියන්න බෑ. හැබැයි එයා නපුරු වුණාට ඒ වගේ වැඩ කරනවද දන්නෙ නෑ![]()

සිංහළයා;12016913 said:නැතුව නැතුව![]()
man gana hariyata danne nathuva kavuruvath mata kamathi velaa vadak nahane 
එයා ලස්සන ගෑණු ලමයි හන්සයො කරනවලු![]()
එහෙම කරනව ද? පිරිමි ළමයින්ව ගෙම්බො කරනවද දන්නෙත් නෑ 
ඒක තමා බය බන්,පස්සෙ උම්ම දෙන්න කෙනෙක් හොයන්නත් එපායෑඑහෙම කරනව ද? පිරිමි ළමයින්ව ගෙම්බො කරනවද දන්නෙත් නෑ
![]()

ඒක තමා බය බන්,පස්සෙ උම්ම දෙන්න කෙනෙක් හොයන්නත් එපායෑ![]()

ඒක තමයි. මට එහෙම කළොත් ඉතින් සදාකාලික ගෙම්බෙක් වෙන්න තමයි වෙන්නෙ![]()


මටත් 
එහෙනම් අපි දෙන්නට පිරිසම් වෙලා ඉන්න වෙයි.

ඒක තමා
ඒක තමා
ආයෙ එයාට මුකුත් කියන්න හොද නෑ![]()

මුකුත් කියන්නෙ නැති අයවත් එහෙම කලොත්?එච්චර නපුරුද අප්පේ එයා මේව හෙට කියවයිදමුකුත් කියන්නෙ නැති අයවත් එහෙම කලොත්?
