Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෆ්ෆා :sorry:
    හැබැයි ප්‍රවෘත්ති වලට කීවනම් වහින්නෑ :lol:

    ප්‍රවෘත්ති වලට කිවුවද දන්නෙ නෑ. ප්‍රවෘත්ති අහන්න බැරිවුණානෙ ‍ලොල්. ඔව් කාලගුණ අයිය අපේ අයියලව හැමදාම මඩවනවනෙ. :rofl:

    අපොයි,මෙයා මන්තර එහෙම දන්නවද දන්න :baffled:

    මන්තර ඕන වෙන එකකුත් නෑ එයාට. මොකෝ නපුරු විදියට එක වචනයක් කියුවම ඇතිනෙ.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දැන් ඉන්නේ අපුරු ආච්චි කෙනෙක්ද :rofl:
    මන්තර එහෙම දන්නවද :rolleyes:

    :eek: අපූරු?? :nerd::nerd:
    අපූරු වුනත් ආච්චි ආච්චිමනේ සෑම්ම්...:dull:

    නපුරු...:sorry::sorry: වෙන්ටැ



    අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....:baffled:
    මං යනෝ............ටටාස්ස්ස්..:):):):)


    good-night13.gif


    :):):) - GOOD NYT ALL-
    :):):)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ප්‍රවෘත්ති වලට කිවුවද දන්නෙ නෑ. ප්‍රවෘත්ති අහන්න බැරිවුණානෙ ‍ලොල්. ඔව් කාලගුණ අයිය අපේ අයියලව හැමදාම මඩවනවනෙ. :rofl:
    මන්තර ඕන වෙන එකකුත් නෑ එයාට. මොකෝ නපුරු විදියට එක වචනයක් කියුවම ඇතිනෙ.
    එයා මට ශාපයක් වත් කරයිද දන්නෑ :sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔව්. මෙහෙමයිනෙ දැන් මං ගැහැණු ළමයින්ට මායම් දැම්මනම් මෙලහකට බැඳලත් වෙන්න පුළුවන් :lol::lol: මං කැමති මගේ වැරදි, නරක දැනගන්නවට මට කැමති වෙන කෙනා :rofl:

    යේකනෙ කියන්නෙ. :rofl: මිනිස් සිත තේරුම් ගැනීමට අපහසු දෙයක්. ඒක ඉතින් ගැහැණු පිරිමි භේදයකුත් නෑ :lol:
    :P:P:P හාකෝ

    :baffled: පවු නේද..ඔන්න ඔහේ අමතක කරලා දාමු සිංග්..
    :sorry:
    බෑ බෑ ඌව අල්ලගන්න ඕනේ ආවම :P

    අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....:baffled:
    මං යනෝ............ටටාස්ස්ස්..:):):):)


    good-night13.gif


    :):):) - GOOD NYT ALL-
    :):):)
    ටටාස්ස්ස්:oo:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :eek: අපූරු?? :nerd::nerd:
    අපූරු වුනත් ආච්චි ආච්චිමනේ සෑම්ම්...:dull:

    නපුරු...:sorry::sorry: වෙන්ටැ



    අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....:baffled:
    මං යනෝ............ටටාස්ස්ස්..:):):):)




    :):):) - GOOD NYT ALL-
    :):):)
    අහ් ප්‍රින්ටින් මිස්ටේක් :nerd:
    නපුරු ආච්චි තමා :sorry:
    ඕකේ ආච්චි,කොස්සෙ යද්දි පරිස්සමෙන් :dull:
    ගුඩ් නයිට්
    තතා :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek: අපූරු?? :nerd::nerd:
    අපූරු වුනත් ආච්චි ආච්චිමනේ සෑම්ම්...:dull:

    නපුරු...:sorry::sorry: වෙන්ටැ



    අපෝයි රෑ බොවුනා මුණුපුරෝලාස්ස්....:baffled:
    මං යනෝ............ටටාස්ස්ස්..:):):):)


    good-night13.gif


    :):):) - GOOD NYT ALL-
    :):):)

    Good Night, TC :D


    එයා මට ශාපයක් වත් කරයිද දන්නෑ :sorry:

    ඒකනම් කියන්න බෑ. හැබැයි එයා නපුරු වුණාට ඒ වගේ වැඩ කරනවද දන්නෙ නෑ :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016913 said:
    නැතුව නැතුව :P:rolleyes::D

    hehe vihiluvata namai e tika siravata kivve :D man gana hariyata danne nathuva kavuruvath mata kamathi velaa vadak nahane :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා ලස්සන ගෑණු ලමයි හන්සයො කරනවලු :angry:

    :shocked: එහෙම කරනව ද? පිරිමි ළමයින්ව ගෙම්බො කරනවද දන්නෙත් නෑ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා බය බන්,පස්සෙ උම්ම දෙන්න කෙනෙක් හොයන්නත් එපායෑ :(

    ඒක තමයි. මට එහෙම කළොත් ඉතින් සදාකාලික ගෙම්බෙක් වෙන්න තමයි වෙන්නෙ :baffled:
     
    Status
    Not open for further replies.