Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12031503 said:
    :eek::D කෝ යකින්නියෝ :frown:

    :rofl: ඇයි ඔයාගෙ සුරංගනාවි හෝ යකින්‍නි හෝ කවුරු හෝ කෙනා :rofl: මේකෙ යකින්නියොනම් පේන්න නෑ
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;12031473 said:
    කැප්ටන්ලා දෙන්නයි.. :rolleyes: දැන් කොයි එකාද නැව එලවන්නේ :baffled:

    කවුදඩෝ අපේ ෆෙමිලි එකට කින්ඩිය දානේ,කැප්ටන්ලා අපි තමයි රන් කරන්නේ :P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කවුදඩෝ අපේ ෆෙමිලි එකට කින්ඩිය දානේ,කැප්ටන්ලා අපි තමයි රන් කරන්නේ :P

    දෙන්නෙක්ට එලවන්න බෑ.. උඹල දෙන්න දැන්ම මේක විසඳ ගන්න ඕන.. නැව හොම්බෙන් යයි නැත්තං:angry::angry::angry:
    Pirate-Sword-Fight3.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12031650 said:
    දෙන්නෙක්ට එලවන්න බෑ.. උඹල දෙන්න දැන්ම මේක විසඳ ගන්න ඕන.. නැව හොම්බෙන් යයි නැත්තං:angry::angry::angry:
    Pirate-Sword-Fight3.jpg

    වලියෙන් විසඳල හරියන්නෙ නෑ. මේ දෙන්නගෙ දැනුම බලල තෝරමු. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12031691 said:
    එක හරියන්නෙ නෑ.. මේක මොලෙන් විසඳලා වැඩක් නෑ..:no::no::no:

    ඔය කැප්ටන් කියුවට ඇත්තට ම කැප්ටන් ද දන්නෙ නැහැනෙ. අන්තිමේදි අපිට වෙන්නෙ ගිලිල මැරෙන්න. ඒක නිසා මුලින් දැනුම බලන්න ඕන. ඊට පස්සෙ ශක්තිය බලමු :rofl:
     
    Status
    Not open for further replies.