Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ඔව් බන්. එකනම් ඇත්ත. ඒත් නිකමට හිතපන්කො මූ කියන ඒව ඇත්ත උනොත් එහෙම.:baffled::baffled::baffled::baffled::no::no::no::no::no:

ඕකව මෙහෙ පාලකයා කරන්නේනම් පිටසක්වල ජීවීන් යනු බේබද්දන් කොට්ඨාශයක් විය යුතුය..:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකෙක් වත් නෑ..කම්මැලී
    උබ මොකද බන් මෙච්චර කරන්නෙ :D

    මං ඉතින් රෑ වෙනකන් එක එක සයිට්වල තියන ඒව කියව කියව ඉන්නව. අලුත් සොෆ්ට්වෙයාර් ගැන එහෙම. එහෙම නැත්තම් ඉතින් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හෝ වීඩියෝ ටියුටෝරියල් එකක් ඩවුන්ලෝඩ් කරන්න හොයනව. :D

    සිංහළයා;12030775 said:
    :D යක්කු ගස් නගින වෙලාවට මං බුදි :dull:

    Good-Morning-Glitters-And-Scraps36.gif

    Good Morning!!!!

    අපිනම් මීට කලින් දැකල තියනව ඔයා යක්කු ගස් නගින වෙලාවට ම පාත් වෙනව ත්‍රේඩ් එකට :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අර හොර කැප්ටන්,..... හොරෙං බල බල ඉන්නේ මොකෑ,.. :oo:
    :shocked::shocked:
    Good Morning!!!!

    අපිනම් මීට කලින් දැකල තියනව ඔයා යක්කු ගස් නගින වෙලාවට ම පාත් වෙනව ත්‍රේඩ් එකට :rofl:
    ඔව් ඉතිං ඉඳල හිටලා මාත් ගස් නගිනවා යක්කු නැති දාට :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12031421 said:
    ඔව් ඉතිං ඉඳල හිටලා මාත් ගස් නගිනවා යක්කු නැති දාට :)

    අහ යකින්නියො ඉන්න වෙලාවට වෙන්න ඇති :rofl:
     
    Status
    Not open for further replies.