Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;10624502 said:
    පහු බහින්න හරි වාහනේ තෙල් තියෙන්නෙ එපෑ බං... පොඩ්ඩක් ඉදපන්, ව්නාඩියෙන් එනවා....

    විනාඩියෙන් එන්නං කිව්වේ උඹ තෙල් ගහනවා කියන එකද?
     
    Apr 19, 2011
    5,700
    210
    0


    තෙල් ගහනවා නෙමෙයි බං..තෙල් ගහන්න සල්ලි හොයනවා........

    sAng_scream.gif
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර


    විනාඩියෙන් එන්නං කිව්වේ උඹ තෙල් ගහනවා කියන එකද?

    උබ හිතුවද යකෝ මම ශෙඩ් එකක් කියලා???

    mode-payment1.jpg


    දැනට තියෙන්නෙ ඔච්චරයි.... ඕන තෙලෙක් ගහගනින් ඕකෙන්...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    sFun_duh2.gif
    තොපි එන්නේ නැති නිසා මම මාරු....
    sSc_escape.gif


    තෙල් ගහන් ආපු වෙලාවක මට කතාකරපන් .. මම අරුන්ගේ අල්ලපු ගෙදර හැංගිලා ඉන්නෙ
    sSc_scared3.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;10624556 said:
    උබ හිතුවද යකෝ මම ශෙඩ් එකක් කියලා???

    mode-payment1.jpg


    දැනට තියෙන්නෙ ඔච්චරයි.... ඕන තෙලෙක් ගහගනින් ඕකෙන්...

    මෙතන තියෙන්නේ 110 නෙ බං........
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10624612 said:
    කෝ
    sCh_Superman2.gif
    SP ඇවිත් මට සපෝර්ට් එකක් දියන්කෝ...
    help.gif

    මග එනෝ,...

    smileys-car-driving-410647.gif


    මග හිටපු සෙට් එකකුත් දා ගත්තා
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මග එනෝ,...

    smileys-car-driving-410647.gif


    මග හිටපු සෙට් එකකුත් දා ගත්තා

    පොඩ්ඩක් හිමීට චලෝ , මට උන්ගේ සම්පුර්ණ බොඩියම බල්ලන්න ඕනේ, ඔලුව විතරක් මද්හිහේ.,.,.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හපොයි දැන් එලකිරි එකේ සෙට් වෙන්න තැන් ගොඩයි


     
    Status
    Not open for further replies.