යකෝ....තාම වලියට ගියෙත් නෑ.....උඹ ගුටි කන කතා කියවනවා.............

මෙහෙ වලි වලට තැනක්ම නැහැ, මේක නියම එළකිරි ගැන්සි පොට් එක, මෙතන ආතල් විතරයි.
එහෙනම් බෝතලයක් ගෙනාවද..සිංහළයා;10624084 said:සෙට් එකම වාහනේට නැගපියව්...[/COLOR]![]()

මේකයි සිද්ධිය.............
දැන් අපේ නංගි ගෙදරට වෙලා ඉද්දි කොල්ලෙක් ජනේලයෙන් එබිලා අපේ නංගිට ඒ කොල්ලගේ නම්බරේ දීලා ගොහිං.......
මම කෝල් කරලා වලියට ටෝක් කරා........
උංගේ 14ක් ඉන්නවලු..........
යමං දැන් වලියට.....

පුතා;10624103 said:ඕක මදි බං... සීයක් විතර ඉන්නවනෙ.![]()



එහෙනම් බෝතලයක් ගෙනාවද..
සිංහළයා;10624148 said:එහෙනම් කැලි වලට කපල ඩිකියේ දාමු![]()
සිංහළයා;10624148 said:එහෙනම් කැලි වලට කපල ඩිකියේ දාමු![]()

ඔච්චර නහින්න ඕනෙ නෑ බං........
අපි පොලීසියට ගහන්න ගියෙත් මේ වාහනෙන්.......
අපේ ගැංසියේ නිල වාහනය!!!!!!
![]()
අත් ටැක්ටරය
ඔච්චර නහින්න ඕනෙ නෑ බං........
අපි පොලීසියට ගහන්න ගියෙත් මේ වාහනෙන්.......
අපේ ගැංසියේ නිල වාහනය!!!!!!
![]()
අත් ටැක්ටරය
පුතා;10624184 said:කට්ටියගෙ කෑලි මාරු උනොත් එහෙම? මාර සීන් 1 තමයි වෙන්නෙ...![]()

බඩු නම් තියනවා තමයි........පුතා;10624197 said:ඔය තියෙන්නෙ බඩු...
පුතා;10624223 said:මේ මොකක්ද බං මෙ?