Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    මං කිව්වේ
    rolleyes.gif
    කියවන්න වැඩිය කැමති නෑ කියලයි...
    පොත් :baffled:... ගැන නෙමෙයිලු..

    soccer.gif
    අලෝ ජැක්..
    :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මං කිව්වේ
    rolleyes.gif
    කියවන්න වැඩිය කැමති නෑ කියලයි...
    පොත් :baffled:... ගැන නෙමෙයිලු..

    කියවීම කිවුවහම විවිධ අර්ථ තියනවනෙ. ඔයා කියන්නෙ පොත්, පත්තර, ලිපි වගේ ඒව කියවන එක ගැන ද? නැත්තම් කථා බහ කරද්දි කියවන එක ගැන ද?
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කියවීම කිවුවහම විවිධ අර්ථ තියනවනෙ. ඔයා කියන්නෙ පොත්, පත්තර, ලිපි වගේ ඒව කියවන එක ගැන ද? නැත්තම් කථා බහ කරද්දි කියවන එක ගැන ද?

    :rolleyes::D:D ඒක තමයිලු..:P

    mage unusum subapathum post 13000 venuven :D
    Captain ජැක් ස්පැරෝ;12128315 said:

    :shocked: දැක්කෙත් නෑ :sorry:

    congrats.gif
    :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes::D:D ඒක තමයිලු..:P

    :P අහ ඒක ද? සාමාන්‍යයෙන් ඉතින් තමන් ආස අය එක්ක වගේනම් කියවනව ඇති ගොඩක් නේද? :rofl: අනිත් අයට හිතෙන් මහ වදේ කියල හිතාගෙන මුහුණට කියනව ඇති මං වැඩිය කථාබහ කරන්න කැමැති නෑ කියල? එහෙම ද? :rofl: (මං නම් ඕව දන්නෙ නෑ එහෙම ද කියල ඇහැව්ව පමණයි) :dull:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :P අහ ඒක ද? සාමාන්‍යයෙන් ඉතින් තමන් ආස අය එක්ක වගේනම් කියවනව ඇති ගොඩක් නේද? :rofl: අනිත් අයට හිතෙන් මහ වදේ කියල හිතාගෙන මුහුණට කියනව ඇති මං වැඩිය කථාබහ කරන්න කැමැති නෑ කියල? එහෙම ද? :rofl: (මං නම් ඕව දන්නෙ නෑ එහෙම ද කියල ඇහැව්ව පමණයි) :dull:

    ඔය කිව්වේ හරියටම..
    girl_ball.gif
    කිරිගහට මෝටාර් එකක් එව්වා වගේ..:P:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය කිව්වේ හරියටම..
    girl_ball.gif
    කිරිගහට මෝටාර් එකක් එව්වා වගේ..:P:rofl:

    ඔයාගෙ චරිත ලක්ෂණවල ඕව ලියවිලා තියනවනෙ. ඉතින් මෝටාර් ඕනත් නෑ ඊතලයක් තිබුණත් ඇති :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :nerd: ඔයා කොහොමද මගේ චරිත ලක්ෂණ දන්නේ...
    devil.gif
    :baffled:

    දාන පෝස්ට්වලින් තමයි. සමහර ඒව දැනගන්න පුළුවන් දාන පෝස්ට්වල කියන දේවල් අනුව. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හොර පූසෙක්
    cat.gif
    ඒක හරිම අසාධාරණයි :frown:

    ඒ ඇයි අසාධාරණ වෙන්නෙ? අසාධාරණ වෙන්නෙ එහෙම දෙයක් හෝ කීපයක් දැකීමෙන් ඔයා කියන පුද්ගලය ගැන නිගමනයක් කරනවනම් හෝ චිත්‍රයක් මවාගන්නවනම්. උදාහරණයකට දැන් ඔයාගෙ නරක ගතිගුණයක් හෝ දෙකක් දැක්ක කියල ඒ මතින් ඔයා නරක කෙනෙක් කියල නිගමනය කරනවනම් හෝ ඔයා නරක කෙනෙක් කියල චිත්‍රයක් මවාගන්නවනම් ඒක අසාධාරණ දෙයක්.
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ ඇයි අසාධාරණ වෙන්නෙ? අසාධාරණ වෙන්නෙ එහෙම දෙයක් හෝ කීපයක් දැකීමෙන් ඔයා කියන පුද්ගලය ගැන නිගමනයක් කරනවනම් හෝ චිත්‍රයක් මවාගන්නවනම්. උදාහරණයකට දැන් ඔයාගෙ නරක ගතිගුණයක් හෝ දෙකක් දැක්ක කියල ඒ මතින් ඔයා නරක කෙනෙක් කියල නිගමනය කරනවනම් හෝ ඔයා නරක කෙනෙක් කියල චිත්‍රයක් මවාගන්නවනම් ඒක අසාධාරණ දෙයක්.

    :eek::eek: අපොයි ! මම කිව්වේ ඒක නෙමයි :oo::oo:

    මගේ පෝස්ට් හොරෙන් බැලුවා කියලා විතරයි..:lol:
    :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek::eek: අපොයි ! මම කිව්වේ ඒක නෙමයි :oo::oo:

    මගේ පෝස්ට් හොරෙන් බැලුවා කියලා විතරයි..:lol:
    :sorry:

    :rofl: අහ ඒක ද කිවුවෙ? :lol::lol: හොරු කියනව ද හොරකම් කළා කියල? :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ..
    ලෑලි ගෙදර නැහැ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට කම්මැලියි බලන්න ෆිල්ම් එකක්වත් නැහැ බන්..
     
    Status
    Not open for further replies.