Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Captain ජැක් ස්පැරෝ;12165071 said:
    කෝ රොටා, මාලින්ගයා, SP, සිංහලයා, delmar.........................:eek::eek::eek::eek:

    Delmar mee dawas wala baratama
    studying%20smiley.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔන්න උඹ කියපු නිසා ආවා
    ඔව් ඉතිං දැන් උඹලට බුලත් දීල වදින්න එපැයි මේකට ගෙන්න ගන්න.....
    ඔහොම තමා හරිගියාම......
    ඒක නෙමෙයි....මොකෝ මේ පැත්තේ එන්නේ නැත්තේ දැන්?
     
    • Like
    Reactions: RottenCOLT

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඔව් ඉතිං දැන් උඹලට බුලත් දීල වදින්න එපැයි මේකට ගෙන්න ගන්න.....
    ඔහොම තමා හරිගියාම......
    ඒක නෙමෙයි....මොකෝ මේ පැත්තේ එන්නේ නැත්තේ දැන්?

    දැන් මේකේ ඉන්න එඋන්ට අපි ලියන ඒවා පෙන්නැහැනෙ බන්. අපි තනියම කියවල යන එක විතරයි වෙන්නෙ
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    ඔව් ඉතිං දැන් උඹලට බුලත් දීල වදින්න එපැයි මේකට ගෙන්න ගන්න.....
    ඔහොම තමා හරිගියාම......
    ඒක නෙමෙයි....මොකෝ මේ පැත්තේ එන්නේ නැත්තේ දැන්?

    අනේද කියන්නේ .... :dull:

    දැන් මේකේ ඉන්න එඋන්ට අපි ලියන ඒවා පෙන්නැහැනෙ බන්. අපි තනියම කියවල යන එක විතරයි වෙන්නෙ

    කවුද ඒ?? :nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගැන්සියත් ලගදීම
    rip.gif
    වෙයි වගේ..

    ඒකනම් කියන්න බෑ තමයි. ඔයාල වගේ කට්ටිය බිසී වුණහම ඉතින් එහෙම වෙයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපි ඉතිං කොහාමටත් බිසීලුනේ...
    hacker.gif
    ඒ වුනාට ගැන්සිය නම් අමතක වුනේ නෑ.. :dull:

    එහෙම ද? ඔව් ඉතින් ඔයාලට ඔෆිස් වැඩ, මල් වැඩ, ඉගෙන ගන්න වැඩ ආදි කොට ඇති දහසකුත් වැඩ තියනවනෙ. :rofl: එහෙම අමතක වෙන්නෙ නැත්තම් හොඳයි :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එහෙම ද? ඔව් ඉතින් ඔයාලට ඔෆිස් වැඩ, මල් වැඩ, ඉගෙන ගන්න වැඩ ආදි කොට ඇති දහසකුත් වැඩ තියනවනෙ. :rofl: එහෙම අමතක වෙන්නෙ නැත්තම් හොඳයි :D

    මල් වැඩ? :nerd: අපෝ.යි මල් හිටවන්න ආස වුනත් ඒවට නම් වෙලාවක් නෑලු...:sorry::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මල් වැඩ? :nerd: අපෝ.යි මල් හිටවන්න ආස වුනත් ඒවට නම් වෙලාවක් නෑලු...:sorry::baffled:

    ඒ මල් ගැන නෙමෙයි කිවුවෙනම්.

    මල් හිටවන්න කැමති ද? ඒකනම් හොඳයි. ඔව් ඉතින් මල් හිටවනවනම් ඒවට සාත්තු කරන්නත් එපායෙ. නැත්තම් ඉතින් හිටවල වැඩක් නෑ. වැඩිපුර විශේෂයක් දක්වන මල් එහෙම තියනව ද? :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ මල් ගැන නෙමෙයි කිවුවෙනම්.

    මල් හිටවන්න කැමති ද? ඒකනම් හොඳයි. ඔව් ඉතින් මල් හිටවනවනම් ඒවට සාත්තු කරන්නත් එපායෙ. නැත්තම් ඉතින් හිටවල වැඩක් නෑ. වැඩිපුර විශේෂයක් දක්වන මල් එහෙම තියනව ද? :D

    ලස්සනට මල් පිපෙන කොයි ගහටත් කැමතීලු...:dull: හැබැයි වැඩිපුරම නම් කැමති ලස්සන කොල ගස් වලටලු....:rofl:
     
    • Like
    Reactions: RottenCOLT

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලස්සනට මල් පිපෙන කොයි ගහටත් කැමතීලු...:dull: හැබැයි වැඩිපුරම නම් කැමති ලස්සන කොල ගස් වලටලු....:rofl:

    ලස්සන කොයි දේත් අගයන එක හොඳයි. කොල ගස් කිවුවෙ කොලපාටට කොල පිරිල තියන ගස්වලට ද? නැත්තම් ඔය ලස්සනට වවන පොඩි පොඩි ඒවට ද? නැත්තම් දෙකට ම ද? නැත්තම් වෙන එකක් ද කිවුවෙ?:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ මල් ගැන නෙමෙයි කිවුවෙනම්.

    මල් හිටවන්න කැමති ද? ඒකනම් හොඳයි. ඔව් ඉතින් මල් හිටවනවනම් ඒවට සාත්තු කරන්නත් එපායෙ. නැත්තම් ඉතින් හිටවල වැඩක් නෑ. වැඩිපුර විශේෂයක් දක්වන මල් එහෙම තියනව ද? :D
    මං හරිම ආසයි බක්මී මල් වලට:rolleyes:
     
    Status
    Not open for further replies.