Captain ජැක් ස්පැරෝ;12165071 said:කෝ රොටා, මාලින්ගයා, SP, සිංහලයා, delmar.........................![]()
Captain ජැක් ස්පැරෝ;12165071 said:කෝ රොටා, මාලින්ගයා, SP, සිංහලයා, delmar.........................![]()

ඔව් ඉතිං දැන් උඹලට බුලත් දීල වදින්න එපැයි මේකට ගෙන්න ගන්න.....ඔන්න උඹ කියපු නිසා ආවා
ඔව් ඉතිං දැන් උඹලට බුලත් දීල වදින්න එපැයි මේකට ගෙන්න ගන්න.....
ඔහොම තමා හරිගියාම......
ඒක නෙමෙයි....මොකෝ මේ පැත්තේ එන්නේ නැත්තේ දැන්?
ඔව් ඉතිං දැන් උඹලට බුලත් දීල වදින්න එපැයි මේකට ගෙන්න ගන්න.....
ඔහොම තමා හරිගියාම......
ඒක නෙමෙයි....මොකෝ මේ පැත්තේ එන්නේ නැත්තේ දැන්?

දැන් මේකේ ඉන්න එඋන්ට අපි ලියන ඒවා පෙන්නැහැනෙ බන්. අපි තනියම කියවල යන එක විතරයි වෙන්නෙ

ගැන්සියත් ලගදීමවෙයි වගේ..![]()
ඒකනම් කියන්න බෑ තමයි. ඔයාල වගේ කට්ටිය බිසී වුණහම ඉතින් එහෙම වෙයි.

අපි ඉතිං කොහාමටත් බිසීලුනේ...ඒ වුනාට ගැන්සිය නම් අමතක වුනේ නෑ..![]()
![]()
එහෙම අමතක වෙන්නෙ නැත්තම් හොඳයි 
එහෙම ද? ඔව් ඉතින් ඔයාලට ඔෆිස් වැඩ, මල් වැඩ, ඉගෙන ගන්න වැඩ ආදි කොට ඇති දහසකුත් වැඩ තියනවනෙ.එහෙම අමතක වෙන්නෙ නැත්තම් හොඳයි
![]()
අපෝ.යි මල් හිටවන්න ආස වුනත් ඒවට නම් වෙලාවක් නෑලු...

මල් වැඩ?අපෝ.යි මල් හිටවන්න ආස වුනත් ඒවට නම් වෙලාවක් නෑලු...
![]()

ඒ මල් ගැන නෙමෙයි කිවුවෙනම්.
මල් හිටවන්න කැමති ද? ඒකනම් හොඳයි. ඔව් ඉතින් මල් හිටවනවනම් ඒවට සාත්තු කරන්නත් එපායෙ. නැත්තම් ඉතින් හිටවල වැඩක් නෑ. වැඩිපුර විශේෂයක් දක්වන මල් එහෙම තියනව ද?![]()
හැබැයි වැඩිපුරම නම් කැමති ලස්සන කොල ගස් වලටලු....
ලස්සනට මල් පිපෙන කොයි ගහටත් කැමතීලු...හැබැයි වැඩිපුරම නම් කැමති ලස්සන කොල ගස් වලටලු....
![]()

මං හරිම ආසයි බක්මී මල් වලටඒ මල් ගැන නෙමෙයි කිවුවෙනම්.
මල් හිටවන්න කැමති ද? ඒකනම් හොඳයි. ඔව් ඉතින් මල් හිටවනවනම් ඒවට සාත්තු කරන්නත් එපායෙ. නැත්තම් ඉතින් හිටවල වැඩක් නෑ. වැඩිපුර විශේෂයක් දක්වන මල් එහෙම තියනව ද?![]()