ඉස්කෝලේ යන එකක්ද ක්ලාස් යන එකක්දඅද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්නහැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා..
![]()
ඉස්කෝලේ යන එකක්ද ක්ලාස් යන එකක්ද
ලොකේෂන් එක මොකක්ද?
අයිඩී එක මොකක්ද?
ලගම පොලිසිය මොකක්ද?
ලගම උසාවිය මොකක්ද?
තාත්තා මොනාද කරන්නේ?
බෝයියෙක් ඉන්නවද?
ඌ මොනාද කරන්නේ?
ඒ ඩීටේල්ස් දෙන්න ඕනි කස්ටමර් බූරුවෝඑහෙනම් මම ගිහින් මුලින්ම ඔත්තු බලලා එන්නම්..........
පැයකින් විතර මම ආවේ නැත්නම් මාව හොයන්න වරෙල්ලා
එහෙනම් කෝල් එකක් දාලා ඉල්ලගනින්ඉතින් ඒවා දීලා නෑනේ බං
කස්ටිය මොකෝ කියන්නේ?????
මම ගිහින් එන්නද?

එහෙනම් කෝල් එකක් දාලා ඉල්ලගනින්
නැතිනම් හුටාපරිජාලං තමා
අහු උනොත් උබ අපිව පාවා දෙන්න එපා හොදේ.උබ පලයන් හිරේ.අපි උබට ඇප දීලා බේරගන්නම්![]()


එහෙනම් මම තමයි මේ ගැන්සියේ ලොක්කා හරි.හැමෝම ඒකට එකගයි නේද?.![]()