Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
kellawa illamu bun :love::love:

emoticone-172.gif
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද උදේ ඕඩර් එකක් ආවා කෙල්ලෙක්ව උස්සන්න :lol: හැබැයි ගාඩ් එක නම් ටිකක් වැඩියිලු.. කියක් විතර ඉල්ලමුද මචංලා.. :cool:
    ඉස්කෝලේ යන එකක්ද ක්ලාස් යන එකක්ද
    ලොකේෂන් එක මොකක්ද?
    අයිඩී එක මොකක්ද?
    ලගම පොලිසිය මොකක්ද?
    ලගම උසාවිය මොකක්ද?
    තාත්තා මොනාද කරන්නේ?
    බෝයියෙක් ඉන්නවද?
    ඌ මොනාද කරන්නේ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඉස්කෝලේ යන එකක්ද ක්ලාස් යන එකක්ද
    ලොකේෂන් එක මොකක්ද?
    අයිඩී එක මොකක්ද?
    ලගම පොලිසිය මොකක්ද?
    ලගම උසාවිය මොකක්ද?
    තාත්තා මොනාද කරන්නේ?
    බෝයියෙක් ඉන්නවද?
    ඌ මොනාද කරන්නේ?

    එහෙනම් මම ගිහින් මුලින්ම ඔත්තු බලලා එන්නම්..........
    පැයකින් විතර මම ආවේ නැත්නම් මාව හොයන්න වරෙල්ලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් මම ගිහින් මුලින්ම ඔත්තු බලලා එන්නම්..........
    පැයකින් විතර මම ආවේ නැත්නම් මාව හොයන්න වරෙල්ලා
    ඒ ඩීටේල්ස් දෙන්න ඕනි කස්ටමර් බූරුවෝ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එහෙනම් කෝල් එකක් දාලා ඉල්ලගනින්
    නැතිනම් හුටාපරිජාලං තමා

    බොසාගෙන් තමයි ඉල්ලගන්න වෙනනේ....

    බොසා අපිට රෑ කෑම ගේන්න ගිහින්ද කොහෙද
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අහු උනොත් උබ අපිව පාවා දෙන්න එපා හොදේ.උබ පලයන් හිරේ.අපි උබට ඇප දීලා බේරගන්නම් :lol:

    තුක් නොදකින්......
    හා හා හරි හාවා කියලා වැඩක් පටන් ගත්තගමන් තෝ පොලීසියට මාට්ටු වෙන කතාවක්මනේ කිව්වේ
    :growl::growl:
     
    Status
    Not open for further replies.