onna mamath gang ekata set wuna
![]()
උඹ මේකට ආවහම අල්ලහ්ට යන කලදසාව මොකක්ද ?
onna mamath gang ekata set wuna
![]()
එතකොට මේක පටන් ගත්ත එකාට මොකද වෙන්නේ?

උඹ මේකට ආවහම අල්ලහ්ට යන කලදසාව මොකක්ද ?
උඹ මේකට ආවාම බුකියට යන කලදසාව මොකක්ද?
තුක් නොදකින්......
හා හා හරි හාවා කියලා වැඩක් පටන් ගත්තගමන් තෝ පොලීසියට මාට්ටු වෙන කතාවක්මනේ කිව්වේ![]()
උඹ මේකට ආවහම අල්ලහ්ට යන කලදසාව මොකක්ද ?

ආගම්.ජාති භේද ඇදලා ගත්තොත් ත්රෙඩ් එකේ ආතල් එක නැතිවෙනවා බන්.![]()

ආගම්.ජාති භේද ඇදලා ගත්තොත් ත්රෙඩ් එකේ ආතල් එක නැතිවෙනවා බන්.![]()
නෑ බන්.අපි වගේ ආධුනික මැරයෝ වැඩක් කරන්න ගියාම කොහොමත් අනාගන්නවා නේ.
ඒක ඇත්ත
අපේ අම්ම උඹලට කිව්වොත් එහෙම මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියල
උඔල උස්සනව එහෙම නෙමයි........
හරිද?

මටත් කිහිපසැරයක් ඕක කියලා තියෙනවා.හැබැයි තාම කරේ නෑ.ඒත් ලගදිම කොම්පියුටරේ උස්සලා පොලොවේ ගහනවා.![]()
මමනම් ඉතින් මේ වැඩ වලට අලුත් නෑ
අපේ ගමේ ග්රාමසේවක මහත්තයගෙන් අහපන් බොරැනම්........
ඔබතුමා අපිට වඩා එහෙනම් මැරකම් අතින් ජේශ්ඨයෙක්
පුතා;10188680 said:කොම්පියුටරේ උස්සන්න බැරි වෙන්න මොකක් හරි ගජැමටික් කෑල්ලක් හයි කලානම් ඉවරයිනෙ....![]()
හුටා.එහෙනම් ග්රාම සේවක සහතිකයක් ගන්නවා බොරු.ඔබතුමා අපිට වඩා එහෙනම් මැරකම් අතින් ජේශ්ඨයෙක්
![]()
කාන්දමක්ද?පුතා;10188680 said:කොම්පියුටරේ උස්සන්න බැරි වෙන්න මොකක් හරි ගජැමටික් කෑල්ලක් හයි කලානම් ඉවරයිනෙ....![]()