Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    හරි හරි උබලා කෙල්ල උස්සපන්. අපි එන්ටර් වෙන්නෙ නැහැ එ සීන් එකට.කෙල්ල ඉස්සුවට පස්සෙ කරන්න ඔනෙ දෙවල් මම බාර ගන්නම්.

    මුන් ඉස්සුවට පස්සේ උඹ බිමින් තියපන්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හරි හරි උබලා කෙල්ල උස්සපන්. අපි එන්ටර් වෙන්නෙ නැහැ එ සීන් එකට.කෙල්ල ඉස්සුවට පස්සෙ කරන්න ඔනෙ දෙවල් මම බාර ගන්නම්.

    එළ එළ.....
    මම අපේ ගෙවල් පැත්තේ ගිහින් උඹලට රෑට කන්න මොනවහරිත් අරගෙන මේ පැත්තේ එන්නම්......
    පරිස්සමින් හිටපල්ලා...............
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම අපේ ගෙවල් පැත්තේ ගිහින් උඹලට රෑට කන්න මොනවහරිත් අරගෙන මේ පැත්තේ එන්නම්......
    පරිස්සමින් හිටපල්ලා...............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කෙල්ල උස්සන වැඩේ අපේ ලොක්ක මට බාර දීලා තියෙන්නේ....

    අඩෝ..දැන් උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ..මොකද කියන්නෙ ?? කෙල්ලගෙ සීන් එක මට දෙනවද? නැත්නම් වෙඩි කනවද?? :frown::frown:
    1244869285iJ03Jj.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    අඩෝ..දැන් උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ..මොකද කියන්නෙ ?? කෙල්ලගෙ සීන් එක මට දෙනවද? නැත්නම් වෙඩි කනවද?? :frown::frown:
    1244869285iJ03Jj.jpg

    අඩෝ මම උඹව කිචි කවල මරනවා දැනගනින් චූ කොල්ලා....
    කෙල්ලව උස්සන්න ඔනේ නම් පොල් කට්ටක් පිරෙන්න චූ දාලා පෙන්නපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අඩෝ මම උඹව කිචි කවල මරනවා දැනගනින් චූ කොල්ලා....
    කෙල්ලව උස්සන්න ඔනේ නම් පොල් කට්ටක් පිරෙන්න චූ දාලා පෙන්නපන්

    එහෙම නෙමෙයි අයියා...ෆිට් එකේ මට භාර දෙන්නකෝ සීන් එක:lol::lol:. මම අයියටත් සලකන්නම්..:yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ado gamada
    උඹ කවුද හිවලෝ?
    කවුද ඩෝ මම නැති අතරේ සද්ද දාපු එවුන්.. ඇ??? :shocked: :shocked: :cool:
    ආ ආ ලොක්කා.............
    Kamak Nedda manda
    Eth...Math aawaa..........
    :dull:
    වර වර වර
    සොත්ති මාටිං;10196397 said:
    මාත් ආවෝ.. මේ ඇහුනදෝ...:yes:
    ඈ බං සොත්තියෝ.....උඹට කෙලින් ඇවිදගන්න බැරැව කොහොමද බොල ගහගන්නේ???කමක් නෑ වර........කටින් හරි ගහපන්.........
    එළම තමා
    සිංහළයා;10196933 said:
    මොකෝ බං බයවෙලා???
    elane,, maTH ENAWA GAHA GANTA
    වරෙන් වරෙන්
     
    Status
    Not open for further replies.