Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
bonda ona kiyapan.
:no::no::no:

අහේතුව කියපන්
ඒක කොහොමද බං කියන්නේ :confused:
ආයේ නෙලපන්, හේතුව ඇහුවොත් ආයෙත් නෙලපන් :growl::growl:
සිරාවට ඒක තමයි කරන්න තියෙන්නේ.උගෙ නාලු වෙච්ච මූන දැක්කම ආයෙත් නෙලන්නමයි හිතෙන්නේ :lol::lol::lol:
අරකට උත්තරේ දීගන්න බැරුව :baffled:
:shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    යකෝ කමැලියෝ ටික නැගිටපියවු... ඔහොම කොහොමද ගේම් දෙන්නේ... .... :growl::growl::growl::growl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    යකෝ කමැලියෝ ටික නැගිටපියවු... ඔහොම කොහොමද ගේම් දෙන්නේ... .... :growl::growl::growl::growl:

    දැන්ම ගේමක් සෙට් කරලා දියන් නැත්නම් දවසම හරි නෑ :frown::frown::frown::frown:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ඔන්න කොල්ලනේ ලොකු ඕඩරයක් එන්න යන්නේ.. කට්ටිය ලෑස්ති වෙයල්ලා :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න කොල්ලනේ ලොකු ඕඩරයක් එන්න යන්නේ.. කට්ටිය ලෑස්ති වෙයල්ලා :cool:

    මට පොඩි හදිස්සයක්. බඩේ අමාරුවක් වගේ.. මම යනව ගෙදර..

    යන්නෙ බයට එහෙම නෙමෙයි හරියැ..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැන් ආපු උන් ඔක්කොම පෝලිමට හිටගනිල්ලා, ලොක්කා වෙපන්ස් දෙන්නයි යන්නේ, ඕන මොනාද කියල කියපල්ලා...
    :eek::eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් ආපු උන් ඔක්කොම පෝලිමට හිටගනිල්ලා, ලොක්කා වෙපන්ස් දෙන්නයි යන්නේ, ඕන මොනාද කියල කියපල්ලා...
    :eek::eek:

    ඔය මොකක් හරි දුර ඉදන් ගහන්න පුලුවන් එකක් දීපන් මල්ලී...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ආපු උන් ඔක්කොම පෝලිමට හිටගනිල්ලා, ලොක්කා වෙපන්ස් දෙන්නයි යන්නේ, ඕන මොනාද කියල කියපල්ලා...
    :eek::eek:

    මම යනව ඩෝ..මට පොඩි හදිස්සයක්. බඩේ අමාරුවක් වගේ.. මම යනව ගෙදර..

    යන්නෙ බයට එහෙම නෙමෙයි හරියැ..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම යනව ඩෝ..මට පොඩි හදිස්සයක්. බඩේ අමාරුවක් වගේ.. මම යනව ගෙදර..

    යන්නෙ බයට එහෙම නෙමෙයි හරියැ..

    මූට මාසෙ මාරු වෙලා වගෙ. :eek: .ඔන්න ඔහෙ යන්න දෙමු
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කැටිපොල් එකකට කැමතිද.. :eek::eek:

    මම අල්ලපු ගෙදර ඇන්ටිගෙ Bra එක ගෙන්නම් කැටිපොල් එකක් හදල දෙන්න පුලුවන්ද? :eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම අල්ලපු ගෙදර ඇන්ටිගෙ Bra එක ගෙන්නම් කැටිපොල් එකක් හදල දෙන්න පුලුවන්ද? :eek:

    :lol::lol::lol:

    හොඳ ඉලාස්ටික් එකක් තියන එකක් ගෙනෙන් මචෝ, අපේ වර්ක් ශොප් එකට වඩේ භරදෙමු :P:P:P
     
    Status
    Not open for further replies.